අසාද් සාලි, මරික්කාර්, මුජිබර් රහමන් කොළඹ මියන්මාර් තානාපති කාර්යාලය වටලා තග දමති..[Video]

September 9, 2017 at 12:13 am | lanka C news
අසාද් සාලි, මරික්කාර්, මුජිබර් රහමන් කොළඹ මියන්මාර් තානාපති කාර්යාලය වටලා තග දමති..[Video]

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමන් හා හිටපු පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි ඇතුළු පිරිසක් කොළඹ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය වටකර විරෝධතාවයක යෙදුනහ.

මියන්මාරයේ මුස්ලිම් සංහාරයක් සිදුවන බවත් ඊට විරෝධය පල කරන බවත් කියමින් ඔවුන් විරෝධයේ යෙදුනහ.

එහිදී මියන්මාර නායිකා අවුන්සාන් සුඛීගේ පින්තූර පුළුස්සමින් ඔවුන් කියා සිටියේ තත්වය පාලනය නොවන්නේ නම් දැඩි තිරණ ගන්නා බවයි.

234 views