අසාද් සාලි රකින්න තානාපති පොරයක්.. ජිනීවා වෙතත් පැමිණිලි…

March 19, 2021 at 10:00 am | lanka C news
අසාද් සාලි රකින්න තානාපති පොරයක්.. ජිනීවා වෙතත් පැමිණිලි…

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර අසාද්සාලි මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා විදේශ තානාපති කාර්යාල බලධාරීන් කීපදෙනකු දැඩි උත්සාහයක නිරත වීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

එහෙත් නීතිපතිවරයාගේ නියෝගය නිසා එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

අසාද්සාලි අත්අඩංගුවට ගැනීමට යන බව වාර්තා වීමත් සමගම එම විදේශ තානාපති කාර්යාල බලධාරීන් විසින් රජයේ ඉහල පෙළේ බලධාරීන්ගේ අවධානය යොමු කර ඇත.

මේ අතර මෙරට මුස්ලිම් දේශපාලකයන් කොළඹ ඉස්ලාමීය තානාපති කාර්යාල 6 ක් සම`ග දැඩි සබඳකම් පවත්වන බව බුද්ධි අංශ විසින් සොයා ගෙන තිබේ.

අසාද්සාලි අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතද පැමිණිලි යොමු වී ඇත.

– divaina

44,760 views

11 Comments to “අසාද් සාලි රකින්න තානාපති පොරයක්.. ජිනීවා වෙතත් පැමිණිලි…”

  1. Nuwan says:

    Expell any diplomat who trying to intervene with our internal affairs. Middlesat has no business in our internal politics. Like west now these stone age middle estern countries trying to expand their power beyond their borders and our Muslim politician traitors helping them to make this country a muslim country

  2. Anuradha says:

    මුන් යාවි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න එවුනුත් එකපයින්ම බරගානිවී පැමිණිල්ල මොකද ලංකාවට කෙලවන්න බලා සිටින නිසා. නමුත් උන්ට කෙලවෙනකොට එය ත්‍රස්තක්‍රියාවක් හත්පොලේම ගහාගෙන මුළු අරභියම නැතිකරන්න හදනවා. නමුත් අහිංසක අපි වැරදිකරුවෝ එවුන්ගේ.මේක උන්ගේ අම්මගේ නීතියක් මුන්ට තව ඇස් ඇරෙන්න වදින්න ඕනේ කුඩුවෙන්න අන්න එවිට තේරේවි ඇයි අපි මේ අන්තවාදීන්ව නැතිකරන්න හදන්නේ කියලා.හැබැයි ඉතින් බැසිල්ගොයියානම් දැනටමත් සාලිව නිදහස් කරන්න එවුන්ටවඩා මහන්සිවෙනවා ඇති.

    • JUDE says:

      සාලි වැනි ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදියෙක් වෙනුවෙන් පෙනීසිටින සියලුම පුද්ගලයින් අපරාධකාරයන් ලෙස සැලකිය යුතුයි
      නැතුව නැතුව බැසිල් තමයි ඉස්ලාම් අන්තවාදීන්ගේ ගැලවුම් කරු ..බදියුදින්ට විල්පත්තු වන විනාශයට තවම දඩුවම් නැහැ ..ඉස්බුල්ලා ,මරික්කාර් ,හකීම් වැනි අන්තවාදීන් තාමත් නිදැල්ලේ …ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ මන්ද ?

      • හෙළයා says:

        අපේ රටේ බුදු පිළිම කමින් ,පල්ලි වලට බෝම්බ ගසමින් අන්තවාදී මුස්ලිම් ජාතිකයින් කරන වැරදි ගැන තානාපති කාර්යාල ජිනිවවලට පැමිණිලි නොකරන්නේ මන්ද ? ලංකාව ජිනීවා හි හෝ අන්තවාදී ඉස්ලාම් රටවල කොලණියක් නොවේ

        • (විශ්‍රාමික) සාන්ත මැනිං මාරකට් ගේමටනං ගේම says:

          ගරු දම්මික වෙදමතාගෙන් හෝ රාවණා පරපුරේ උකුසු දෙවියන්ගෙන් මේකට මොනවාවත් කරගන්ට බැරි වෙයිද මයේ අප්පො

    • GU-SAKKILI APPA-SIRA says:

      Yoko, අසාද් සාලි රකින්න lamaya mage kollek ekane mama wadeta issara wela PANDUKARAYA KALE.

      අසාද් සාලි රකින්න TIRUPATI DEIIYO

  3. Maha sinhale says:

    ශ්‍රී ලංකාව නිදහස් රටක් අනික් රටවල් අප ගැන ඇගිලි ගැසීම ගැන අපේ විරෝදය පල කරමු.

  4. sana says:

    thamapathi wasalayanta dan sapa athine?
    uge kathawa english walin therum ganna ona thanapathiyek aththa dana ganiwi.

  5. KolambaAtha says:

    The Saudi embassy in Turkey executed a murder project on Jamal Kashoggi. They killed him and cut his body into pieces using Chain Saws inside embassy. Then transported all pieces out not be recovered even after many years. If the Turkish Government was unable to control what happens in Saudi embassy inside Turkey, What can Sri Lanka do?

    • Nuwan says:

      Embassy rules only inside the embassy we can control what is happening outside. If they go visit Isis in sri Lanka we can follow them and aprehend suspects, we can even arrest Hakim or anybody going to Arabic embassies. Arab is a curse to this world hope somebody bomb them killing all their Islamic people fucking stone age religion

      • (විශ්‍රාමික) සාන්ත මැනිං මාරකට් ගේමටනං ගේම says:

        Can you? really??
        මුලින්ම අර්ජුන් මහේන්ද්‍රන් අල්ලලා හිටපං කොල්ලෝ

Main News