අසාද් සාලි-හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති.. අස්වීමේ ලිපි ජනපතිට බාර දෙයි..

June 3, 2019 at 1:22 pm | lanka C news
අසාද් සාලි-හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති.. අස්වීමේ ලිපි ජනපතිට බාර දෙයි..

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉල්ලා අස්වී ඇත.

ඔවුනගේ අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කල දැනුම් දීම අනුව ඔහුව් විසින් මෙසේ ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත.

49 views

15 Comments to “අසාද් සාලි-හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති.. අස්වීමේ ලිපි ජනපතිට බාර දෙයි..”

  1. sirha aiya says:

    Mey dennnatama marana danduwama diya uthue.Rata ta atiuna piliikawan beera gannna.

  2. Panda says:

    Illa as vela vadak nahe oya ballava Ranilo ivath karapiya. Nathnam Raviyata vage thava masekin vithara Rajya Arakshaka Amathi kama dei.

Main News