අසාද් සාලි-හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති.. අස්වීමේ ලිපි ජනපතිට බාර දෙයි..

June 3, 2019 at 1:22 pm | lanka C news
අසාද් සාලි-හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති.. අස්වීමේ ලිපි ජනපතිට බාර දෙයි..

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉල්ලා අස්වී ඇත.

ඔවුනගේ අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කල දැනුම් දීම අනුව ඔහුව් විසින් මෙසේ ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත.

209 views

15 Comments to “අසාද් සාලි-හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති.. අස්වීමේ ලිපි ජනපතිට බාර දෙයි..”

  1. කමල් says:

    අසාද් ට හා හිස් ට අස්වෙන්න කිව්වේ ලොක්කා, රිෂාඩ් ට කිව්වේ දෙවනියා හරහා. නිල් අයියට ඒකත් බැහැ

    • Nishantha says:

      We have proven our strength.unity is power.unless the support of public ven rathana thero’s attempt could have failed.this unity is required in future too.our respect for rathana thero.congradulation on behalf of the peaceful public

    • Amda says:

      අන්තිම මොහොතෙ හරි ලොක්කට ලකුනු දාගන්න තිබුන ඔය තුන්දෙනාම එක පෑන් පාරින් ගෙදර යවලා, පරීක්ශන සාධාරනව සහ ඉක්මනින් කරලා, නීතිය සාධාරණව කරලා මුන්ගෙ සම්බන්ධකම් එලියට අරගෙන මුන්ට නීතිය අනුව වැඩ කලානම්………..කොහෙද, එහෙමවත් උපදෙසක් දෙන්න එකෙක් ඉන්නවයෑ

      • CAT says:

        බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා හා නැගෙනහිර ආණ්ඩුකාර . හිස්බුල්ලා වහාම අතදන්හුවට ගෙන ඔවුන් කල ජාතික අපරාධවලට දඩුවම් දියයුතුයි
        නැගෙනහිර පළාතේ ගොඩනගා ඇති සියලුම අරාබි ගොඩනැගිලි , අරාබි පුවරු වහබි ඉස්ලාමික පල්ලි කඩා දමා .වහාම ඉවත් කරනු

  2. sathya says:

    බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ තමන් ඉල්ලා අස්නොවන බවත් ධුරයෙන් ඉවත් කරන ලෙසත්ය.

  3. Ratawasiya says:

    Me anduwe siyaluma dena Easter Sunday bomba siddiye wagakiwayuthu nisa anduwe siyalu denama illa aswiya yuthui. Mahajanathawa me sandaha prabalawa handa nagiya yuthui ..

  4. Colvin R says:

    Rishad Baddiudeen?
    Chase the bugger….

  5. අංජන says:

    මහ ත්‍රස්තවාදියා ඉවත් කරනු! ඉල්ලා අස්වෙනු!

  6. JOY says:

    බස්නාහිර ආණ්ඩුකාර සාලි මහතා හා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා. බදියුදීන් ඉවත් වූ ලෙසම ,පාර්ලිමේන්තුව විසුවා හැර ජනපති සිරිසේනත් ,අගමැති රනිල් සහ යහපාලන ආණ්ඩුවත් ගෙදර යාමට කාලය පැමිණ ඇත
    ජනතාව එක්‌වී යහපාලන ආණ්ඩුව නෙරපා දමනු

  7. CAT says:

    Why not Rishad Badiudeen resign? Arrest this fanatic wahhabi murder send him to jail

  8. crazy says:

    They must also be punished for all wrong doings…

  9. Dilshan says:

    නැවත අපේ දරු උපත් අනුපාතය ශීඝ්‍රයෙන් වැඩි නොකොලොත් , අපේ සිංහල රට වැනසීමේ අවදානම එසේම පවතිනවා

  10. Mahesh Gamage says:

    ratata henayak wela thiyena me WAL URU THADIYANWA ewarra karala danna

    MUN dennatama wada ara RISHADAYA thamai lokuma hora