අසාද් සාලි, හිස්බුල්ලා ගැන සැක තිබූ පමණින් වරදකරුවන් කළ නොහැකියි..- දුමින්ද
May 17, 2019 at 1:20 pm | lanka C news
අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කිසියම් අයකු වූ අන්තවාදී ක්‍රියා වල නිරත වී ඇත්නම් හෝ ඒවාට සහාය වී ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම ක්‍රියාමාර්ග ගනු ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
සැකයක් තිබූ පමණින් ඔවුන් වැරැදිකරුවන් කළ නොහැකි යැයිද කී ජාතික සංවිධායකවරයා ඔවුන් අන්තවාදී ක්‍රියා වල නිරත ව ඇතැයි ඔප්පු වුවහොත් අනිවාර්යයෙන්ම ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු යැයිද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස අන්තවාදයට විරුද්ධව බවත් කිසිම අවස්ථාවක අන්තවාදීන් ආරක්ෂා කිරීමට සූදානම් නැති බවත් දිසානායක මහතා සඳහන් කළේය.
ඔහු මේ අදහස් පළ කළේය කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බදුද්දීන් ගැන හමුදාපති මොකක්ද කිව්වෙ කියල මූ දන්නෙ නැහැ. ගන්ජ ගහල ඉදල තියෙන්නෙ.
අපිටත් සැකයක් තියනවා…… මෙී කතා මොනවද කියල…..බත්තරමුල්ලෙන් අහල බලල කියමු.
ගංජා පාර හොදට වැඩකරනවා වගේ
අවලංගු වාචාලයින්ගේ අතොරක් නැති බබාහුකුං කථා. අනේ අපි මොන තරම් පව් කාරයෝද?
මුනේ තියෙන්නේ තලබාන් කට් එක
Thank you. You are forcing to public to find out their own security.
බුද්ධි අංශ නිලධාරීන්ට විරැද්ධව සාක්ෂි හදල දැම්මා. හිසබුල්ලට විරැද්ධව තියන සාක්ෂිත් වහනවා. 10% ක් වන මුස්ලිම් මනාප වලින් දිනන් ඉන්න ජෙප්පොය් සිරිසේනය් රැවටෙනවා. මුස්ලිමුන් 80% ක් අදත් චන්දෙ දෙන්නෙ එජාපය ටය්.
කවුද කියන්නේ වැරදි කරුවන්යැයි කියා; යමෙක් මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ක්‍රියා වලට අනුබලදීමට, ත්‍රස්තවාදී ක්‍රියා කළ වූවන් ආරක්ෂා කිරීමට , අත් අඩංගුවට පත් වූවන් නිදහස් කර ගැනීමට සෘජුව හෝ අනියමින් (වක්‍රව)උත්සාහ කළ බවට සාධාරණ හේතු ඇත්නම් සැකපිට අත් අඩංගුවට ගැනීම කළ හැක; වැරදිකරු ද නිවැරැදිකරු ද යන්න, ඔප්පු කිරීම අධිකරණයේදී කළ යුතු කරුණක්.
The cat’s out of the bag. This man is also implicated in IS financial assistance scandle.
Action is completely contrary to what he speaks.
Teach the bugger the lesson in next election.Request from A’pura people.
කොහොමද ගංජා දුමියගේ ජාති ආලය . සිරිසේනගේ පටන් ඔක්කොටම අසාද් සාලි , හිස්බුල්ලා ගණන දීලා
Is it the opinion of your boss( whom everyone knows)?
Waradakaru newei……………….. remand karala question karanna
Remand him and question him and then take the decision on him. Bloody PIG !
All these power greedy politicians are in the Same boat. It is upto the people to depend the country. People must take a note of these politicians in the future elections.
ඉතින් යකෝ සැක තියෙනවා නම් පරික්ෂණ කරලා ඔප්පු කරපංකෝ අපේ ලේ පුච්ච පුච්ච ඉන්නේ නැතුව…
කතාව ඇත්ත. සැක කල පමනින් වරදකරැ කල හැක්කේ රාජපක්ෂලා පමනි.
රූකඩද අප්පා… කටින් බතල හිටවන් නැතිව ඉක්මනිම්ම පොලිසියලවා පරික්සනයක් නරනු…
මෝඩයා, යම් චෝදනාවක් පිළිබඳව බදුර්දීන් සහ හිබුල්ලා බානට යොමුවන සැක දුරුකරලා චෝදනාව ඔප්පුකරන්න පුළුවන් අධිකරණයේදී පමණයි. එහෙම අධිකරණයේදී ඔයකියන චෝදනා ඔප්පු කලාට පස්සේ එම චෝදනා අපහු උඹල වගේ හාල්පාරුවන්ට කියන්න ඕන නැහැ. බදුර්දීන් සහ හිබුල්ලා බානම හිර ගෙදර. අනික මෙවන් බූරුවෝ පාර්ලිමේන්තු යැව්වේ මොන අම්බරුවොද ? මේ යෝජනාවෙන් කියන්නේ මුන්ට තියන චෝදනා පිළිබඳව විභාග කරන්න බැහැ මුන් එම තනතුරුවල ඉන්නකොට. ඒ නිසා පරීක්ෂණ අවසනවෙන තෙක් තනතුරුවලින් ඉවත්කළ යුතුයි කියල. බදුර්දීන්ගේ මුදලට වහල්වෙච්ච පර බල්ලෙකුට ඒ නිසාම සිංහලත් නොතේරෙනවද නැතිනම් තමාගේ ස්වාමියා වන රනිල් වික්‍රමසිංහගේ නියෝගය අනුව වැඩකරනවද?
This thief who paid enormous amount of tax payers money on a useless building is a worst terrorist than Bathurdeen
කොහොම උනත් මුන් ආරක්ෂා කරන ඈයින් සම්බන්ධව ලබන ඡන්දයේ දී ඡන්ද දායකයන් විසින් ඇට්ටි හැලෙන තීරණයක් ගනු ඇත
ටක්කෙටම මූට හම්බයො ගංජ පගාවක් දීල තමයි,මූ තාමත් ඉන්නෙ හෝන්දු මාන්දු වෙලා
Blood boils listening to these buggers.
Power first before the country.
We all know what happened to rajiv Ghandhi.
HARAKTA THERENNE NAHA
යකෝ මේකා පුස්සෙක් නේද? යුද්දෙට නැති කඩු. බැටේ දාගියව්.
Still… these Bullshit politicos are cheating us… So sad….