අසාධ්‍යයි කිවු රාජිත රෝහලේදී තුන් වේලම හොදට කෑම ගනී..

December 28, 2019 at 2:10 pm | lanka C news
අසාධ්‍යයි කිවු රාජිත රෝහලේදී තුන් වේලම හොදට කෑම ගනී..

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහල් රඳවා සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න නිසි පරිදි ආහාරපාන ලබාගන්නා බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

බරපතළ අසනීපයක් යයි කියමින් හදිසියේ රෝහල් ගත වුවද ඔහු මේ වන විටත් සුපුරුදු පරිදි ආහාර අනුභවය සිදුකරන බව සදහන්ය.

ඇතැම් අවස්ථාවල නිවසින් ආහාර ගෙන එන බවත් රෝහලෙන් ද ආහාර ලබා ගන්නා බවත් ඒවා ඔහු කිසිදු වෙනසකින් තොරව අනුභව කරමින් සිටී.

හිටපු ඇමතිවරයා ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර රෝහල්ගතව සිටින නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යොදා ඇත.

580 views

10 Comments to “අසාධ්‍යයි කිවු රාජිත රෝහලේදී තුන් වේලම හොදට කෑම ගනී..”

  1. හාවා says:

    පිස්තෝලෙ ?

    • 😥😥😥😥😥😥😢😢 says:

      තුන්වේලම රටට පේන්නටම කෑවාට රහට
      බඩේ කොකු පනුව දනීය තිත්ත ගුණ බඩට
      එදා එළිසබත් රෝහල් හිතා සුවපති ගතට
      මෙදා අප රෝහලේ බේත ගුණද පව් සිතට

    • ඇයි අසාධ්‍ය අයට තුන්වේල කන්න බෑ කියල නියමයක් තියෙනවද?

      • 😳😳😳😳😳😡😡 says:

        දප්පුල තප්පුලන තරමට නෑ කුලප්පුම
        බීලම එකවේල කෑවාම වෙයි වැමෑරුම
        දප්පුල තුන්වේල කාලම යයි තැබෑරුම
        අසාධ්‍ය දප්පුලට බඩ යයි තුන් වේලම

  2. Rata Wenuwen says:

    රාජිතයට කෑම විතරද ? ලෑම නැද්ද / සුවිස් ගානියා ශ්‍රියාලතාට බාරදෙමුද ! මේ දිනවල ගානියා ගැන ශබ්ද බද්ද මොකුත්නැහැne

  3. Silva says:

    Rata jaathiya aagama kaala.
    mahajana depala kooti ganan horaa kaala.
    asarana pilakaa roogintah kelapu
    tharunain dahas gananak marapu.
    oonama asuchi godak rasa kara kara kana
    prajith bath kanawa kiyanne maha loku deyak nowey.

  4. MD says:

    Hodata kala coloestrol wadi kiyala Report ekak gani.ewata Mubarak,Uma sankar Report Ready karala ati.CID mamala athe tamai wade tiyenne.

  5. Eiffel says:

    හැමදාම හොස්පිටිතාලෙ ඉන්න බෑනෙ අපතයට.. දිගින් දිගමෙ රිමාන්ඩ් කරන්න තිබෙන්නෙ වසලයව.. බය ගුල්ලා.

  6. Upul says:

    It is sad to see that people elect these types of liars/cowards to govern the country.

  7. තුන් වෙලම කන්නේ නැතුව රට කන්නේ කොමද ? says:

    තුන් වෙලම කන්නේ නැතුව රට කන්නේ කොමද ? යකෝ මු කන්නේ අපි වෙනුවෙන් කියලා උබලට තේරෙන්නේ නැතිද?

Main News