අසාධාරණ ලෙස සුපිරි වේග පන්දුව කණ්ඩාමයෙන් පන්නයි.. මාලිංග ක්‍රිකට් ආයතනය පතුරු ගහයි.. ‘රිලව ගහේ ගිරව බෙනේ’ රිටන් එක හම්බ වෙයි.. [Video]
April 21, 2018 at 10:36 pm | lanka C news![අසාධාරණ ලෙස සුපිරි වේග පන්දුව කණ්ඩාමයෙන් පන්නයි.. මාලිංග ක්‍රිකට් ආයතනය පතුරු ගහයි.. ‘රිලව ගහේ ගිරව බෙනේ’ රිටන් එක හම්බ වෙයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/04/malinga.jpg)
කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් 20-20 කණ්ඩායමෙන් ඉවත් කර ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
නව තේරීම් කමිටුව විසින් තමන් කැදවා ඉදිරි තරග වලින් ඉවත් කල බව දැන්වුවත් ඊට හේතුවක් දැකීවීමට අපොහොසත් වූ බවද ඔහු සදහන් කරයි.
මේ තත්වය නිසා තමන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස එක් වූ බවද පවසයි.
තමන් කණ්ඩායමෙන් ඉවත් කරන ලද්දේ කඩුළු අතර සිටියදී බවද ඔහු කියා සිටී.
ඉන්දියාවේ සිට අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.
‘රිලව ගහේ ගිරව බෙනේ’ යයි ආන්දෝලනාත්මක ප්‍රකාශක් කරමින් ගිය වසරේදී මාලිංග විසින් ක්‍රිකට් පරිපාලනය දැඩිව විවේචනය කලේය.
තේරීම් කමිටුව හරි! ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කර කණ්ඩායමක් හදන කොට මේ වගේ නාකි ක්‍රීඩකයින් එක්ක ඉදිරියට යන්න බෑ. ඒ අයගේ පරණ දක්ෂතා අදාලවෙන්නේ නෑ, වයස තමා බලපන්නේ. චමින්ද වාස් වැනි අය වගේ නෙමෙයි මෙයා. මලින්ද තනිකරම මුදලට කෑදර කමින් ක්‍රීඩා කලේ.
තවත් වසරක් වත් ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න හොදටම හැකියාව තියෙද්දී ටෙස්ට් වලින් සමුගත්තේ මේ මුදලට ගිජු කම නිසා. ටෙස්ට් ගැහුවාම හම්බවෙන ලොකු මුදලක් නැහැනේ! ඒ වගේද එක්දින සහ 20 තරඟ! ඒක නිසා වැඩි එක්දින සහ 20 තරඟ ගනනක් ගහන්න ශාරීරික යෝග්‍යතාව ඉතිරි කර ගන්න වේලාසනම ටෙස්ට් පිටියෙන් ඉවත්ව ආත්මාර්ථකාමියෙක් මෙයා. බොරුවට දේශපාලනයක් ගාවගෙන සුදනා වෙන්න හදනවා!
mama hithanne lokka ge pawula lasith ta godak aasa athi..eka nisaa porata jealous athi
අනේ මෙහෙම උන් .මුන් ක්රීඩකයෝද ,එහෙම නැත්නම් මුදලාලිලද?අඩන්නෙ නැතුව යනවකො නිහතමානීව අලුත් කොල්ලෙ කුට තැන දීල.තමා දැන් හොදට මුදල් හම්බ කල දක්ෂතාවය ලෝකයටම පෙන්නුවා.දැන් අලුත් දක්ෂයන්ට තැන දෙන්න
මෙයාට චෑන් බෑ. බොරු කාරයෙක්.ගන්න ඕන නෑ. ඔය විදියට ඉන්න කියන්න.
“Ei mata ehema wuney ??” – Umba uda penna nisaane… Nihathamaani Weyan palamuwa..
මෙයාගේ ගති පැවතුම් ගැන නම් මාගේ කිසිම ප්‍රසාදයක් නෑ.හැබැයි වර්ල්ඩ් කප් එක දිනන්ම නම් මෙයා අවශ්‍ය වේවි.
He deserves this.The cricket lovers are aware how he behaved during his days even ridiculing the press cricket board etc. , Now he is blaming the politicians. No one will talk for you
What ever happens no one take the glory away from Malinga. He played for Sri Lanka leading from the front with deadly accuracy. He is a legend, a clever cricketer who is not scared to express his view
Every body knows he didn’t put 100% for the country during last 5 years. He saved his energy for Mumbai Indians.