අසීමිත අන්තර්ජාල පැකේජයන්ගෙන් ලංකාවම 2G දක්වා පසුබසී… සමාජ ජාලවල සුද්ද සිංහලෙන් බනිති…

April 10, 2021 at 10:26 pm | lanka C news
අසීමිත අන්තර්ජාල පැකේජයන්ගෙන් ලංකාවම 2G දක්වා පසුබසී… සමාජ ජාලවල සුද්ද සිංහලෙන් බනිති…

මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් සමාජ ජාලා වන්හි දැඩි විරෝධය පළ වෙයි.

අදාල සමාගම් වල නිල සමාජ ජාල ගිණුම් වෙත පිවිසි සමාජ ජාල පරිශීලකයන් අදාළ සමාගම් වෙත සිය දැඩි විරෝධය පල කර තිබේ.

අසීමිත අන්තර්ජාල සබඳතා යැයි පවසමින් හඳුන්වාදී ඇති පැකේජයන්හි සීමා කිරීම ඉතා ඉහළ බවට ඔවුන් චෝදනා කර ඇත.

එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය වසර 10කින් ආපස්සට ගමන් කර ඇති බවත් මෙමගින් හඳුන්වා දීමට යෝජනා කර ඇති අන්තර්ජාල වේගය දැනට වසර 10 කට කලින් තිබුණු වේගයට සමාන වේගයක් බවටද ඔවුහු කියා සිටිති.

එමෙන්ම එම සබඳතා සඳහා නියම කර ඇති ගාස්තු සඳහා ද ඔවුන් දැඩි විරෝධය පළකරති.

46,125 views

8 Comments to “අසීමිත අන්තර්ජාල පැකේජයන්ගෙන් ලංකාවම 2G දක්වා පසුබසී… සමාජ ජාලවල සුද්ද සිංහලෙන් බනිති…”

  1. Duck Fialog says:

    Dialog can’t handle the load. They are dictating everything. TRC and SLT is in their pocket.

  2. kalana says:

    ලංකාවේ රජයේ ආයතන වල ඉන්නේ කුහකයන්, පෞද්ගලික ආයතන වලින් ජරාව කන උන්, ඒ නිසා මේ වැඩේ ලංකාවේ වෙන්නේ නැහැ, දුප්පත් මිනිහව හූරන් කන ක්‍රමය ඉදිරියටම ක්‍රියාත්මකයි.

  3. 🤬🤬🤬🤬🤬🤬🤬🤣 says:

    ලංකාවේ ” ඉන්ට ” නැට්ට පහසුකම….

    පාර්ලිමේන්තුවට—— 👍👍👍👍👍👍👍👍
    පලාත් සභාවට———-👍👍👍👍👍👍👍
    මහ නගර සභාවට—— 👍👍👍👍
    නගර සභාවට———– 👍👍👍
    ප්‍රාදේශීය සභාවට——–👍👍
    ගමට———————🌴🌴🌴
    අපේ ගෙදරට————🌴🌴
    මගේ කාමරයට———🌴

  4. Nimal says:

    Kelin wadakaranna bari rajayak thiyanakam owun mewage wada karanawa

  5. Olu says:

    TRC top directors are eating offers from Telecom companies always. Thats why they dont observe and correct malpractices of these companies against the public. Not only internet, these companies are restricting many rights in internet TV such as peotv and dialog tv.The new Director General appointed by Gota is still not bending to these offers and trying to benefit public. I suggest that new government enact a law to observe all assets and lifestyle of top government officials in every key department effecting public for the benefit of people. If any abnormal gain or lifestyle is noted, they must prove how they earned. This can be done via auditor general’s department. These officers are blocking benefit and development options for public and country while they develop their personal assets. Its a cancer. All these officers are super rich by now and does not reflect their income level.

  6. ගමේ මිනිහා says:

    සාමාන්‍ය පාරිභෝගික පැකේජ අවභාවිත කරමින් ජාවාරං කරන කපටි හැත්තට හොඳ වැඩේ… උන් තමයි මෙතන මැරෙන්න හදන්නේ.

  7. xXx says:

    Unlimited internet මිනිස්සුන්ට දෙන්න Telecom companies වලට බෑ. ඒ සමාගම් අන්තර්ජාල පහසුකම් ගන්න සමාගම් වලට ගෙවන්න ඕන. රටේ ඉන්න මෝඩයෝ හැම වෙලේම හිතන්නේ හැමදේම නිකං ගන්න. නිකං කන්න ගිහිං තමයි මේ රට මේ තරම් වැටිලා තියෙන්නේ.

  8. මහින්ද රාඡපකෂ රඡය පැමිණ පසු නැවතත් සැමගේ නිදහස් අසීමාන්තික දත්තසදහා බාධා පණවනු ලැබීය..! says:

    ශ්‍රී ලංකාවේ අන්තර්ඡාල සම්බනධතාවයන් යනු රඡයේ අතිදැවැන්තම කුඨ වංචනික පහත්ගනයේ ආදායම්මාර්ගයයි. සැම රඡයකම ඡනතාව තලා පෙළා මුදල් ගසාකමින් දත්ත සඳහා මහඡනතාවගේ අයිතිය මර්ධනය කරනු ලබයි .රඡය මැදිහත්වි කුඨලෙස මුදල්ගසාකැම නවතන්නේනම් සහ ප්‍රධානම වශයෙන් දත්තසඳහා ඇති රටවැසියාගේ අයිතියට පාළකයන් ගරැකරන්නේනම්..පාළකයන්විසින් හිතාමතාම රටවැසියන් බාහිර ලෝකයෙන් ඈත්කර තැබීමට කෘෘරලෙස කටයුතු නොකරයිනම් කිසිම අපහසුවකින් තොරව ඉතාම පහසුවෙන් මේගාබයිට් 2 / 5 අතර අන්තර්ඡාල සම්බනධතාවයක් සැමටම ලබාදියහැකියි..! රඡය සතුව පහසුකම් සහ දැනුම නොමැතියයි ”වංචනික උපදේශකයන් වහසිබස් දොඩයිනම්”.ඉතා පහසු සරළ තාකෂණයක් සහිත ක්‍රමවේදයන් හඳුවාදියහැක. සරළවම සදහන් කරන්නේනම් නීතිරීති රෙගුලාසි හරස් නොකරන්නේනම් රඡය සැබැ මානවදයාව සංවර්ධනය අගයන්නේනම් ඉතා සරල ක්‍රමවේදයන් හරහා රටේ සියඵ වැසියන්ට සිමාරහිත අන්තර්ඡාල පහසුකම් සැපයිම ”ඉතාම සරළ” ”කිසිම අමතර වියදමක් අනවශ්‍ය” ඉතාම ප්‍රාථමික තාකෂණය වුවද භාවිතාකර සපයාගතහැකි සරළ ව්‍යාප්‍රතියකි. බොහෝ රඡයන් බලය පවත්වාගෙන යාම සදහාම ක්‍රීයාත්මක කරන දත්ත සදහා ඡනතාවගේ අයිතිය පහත් ලෙස පාළනය කරනු ලබයි..!(පහුගිය චන්ද්‍රිකා රඡය යටතේ මෙම අසිමාන්තික දත්ත ක්‍රමවේදය ක්‍රියාත්මකවි තිබුනි. නමුත් මහින්ද රාඡපකෂ රඡය පැමිණ පසු නැවතත් සැමගේ නිදහස් අසීමාන්තික දත්තසදහා බාධා පණවනු ලැබීය..!)

Main News