අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්..- සුමන්තිරන් බුද්ධාගමට එරෙහි වූවැයි මර්වින් එලිපිට තර්ජනය කරයි..

December 14, 2017 at 11:20 am | lanka C news
අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්..- සුමන්තිරන් බුද්ධාගමට එරෙහි වූවැයි මර්වින් එලිපිට තර්ජනය කරයි..

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හා රාජ්‍ය රැකවරණය ලබා දීමට කිසිසේතම එකග නැතැයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් කර ඇති ප‍්‍රකාශයට හිටපු ඇමති දේශීය ජනජය පක්ෂයේ නායක මර්වින් සිල්වා මහතා ප‍්‍රතිචාර දක්වයි.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ශ්‍රී සම්බුද්ධ දර්ශනයට නිසි තැන ලැබුනේ අද ඊයේ නොව ඉංග්‍රීසි පාලන සමයේද පිළිගත් දෙයකි ……

පිනට ලැබුන මන්ත්‍රී කමේ අරුත නොදත් සුමන්තිරන් එලොව විකාරෙන් දොඩවනවා.

සිංහල රජ දවසේ පටන් සිංහල දීපයේ බෞද්ධ දර්ශනයේ අභිවුර්ධිය සදහා ශ්‍රී දළදා සමිදුන්, ශ්‍රී මහාබෝධීන් වාහන්සේ ආරක්ෂා කරන්න, වෙහෙර විහාරස්ථාන ඉදි කරන්න, රජ කරන රජතුමන් දිවිහිමියෙන් කැපවෙන රටේ ඉතිහාසය නොදනිම හාස්‍යයට කරුණක්, රට දෙකඩ කරන අදහස් ඇති, තම මාතෘත්වය ලබාදුන් මාතෘ භුමිය කෙලෙසන සුමන්තිරන් වැනි උන්ට තේරෙන භාෂාවක් ඇත…..

ඒ භාෂාවෙන් මම දැන් කියන්නම්…..

ද්‍රෝහීන්ගේ පරම්පරාවට නෑකම් කියන, වැදගත් නැති උපතක් හැටියට හදුන්වන, උඹ වැනි කෙනෙකුට පිනට මන්ත්‍රී කම් දෙන ඇත්තන්, බෞද්ධ දර්ශනයට හිමි තැන දීම සදාකාලික රට පාලනය කරන සියලු දෙනාගේ වගකිමයි, එම වගකීම කිසිවෙකුටත් බැහැර කල නොහැක. අසුචි ගොඩක ඉදන් පිනට ලැබුන තනතුරේ හයියට වාසි බස් කීම නවත්තපන්, මෙවැනි වහසිබස් දොඩවන උන්ගේ මුඛයට මුඛවාඩම් දාන්න දැන් කාලය එළෙඹ ඇත.

මම
රුහුණේ උපන්
ආචාර්‍ය මර්වින් සිල්වා
දේශීය ජනජය පක්ෂයේ නායක

9 views

11 Comments to “අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්..- සුමන්තිරන් බුද්ධාගමට එරෙහි වූවැයි මර්වින් එලිපිට තර්ජනය කරයි..”

  1. Saman Madampe says:

    Mona unath Merviya ela talk thama dan denne.

  2. Buddhagamkaaraya says:

    Mehemawath kiyanne oba witharai. Obata mage pranaamaya. Buddagamata pramuka thana denawa iwasan inna barinam parlimenthuwen illa aswela lankawen tholongi wela pala.

  3. Extreem says:

    Another dirty game designed by My three appaya. ??

    • CORBRA says:

      ආචාර්‍ය මර්වින් සිල්වාට සිංහල අපේ උත්තමාචාරය …කොන්ද පන ඇති දේශපාලකයෙක් …

    • sky says:

      වහසිබස් දොඩවන දෙමළ ජාතිවාදී දෙස්පාලුවන්ගේ මුඛයට මුඛවාඩම් දාලා ආපු තමිල්නාඩුවටම පිටමං කරන්න දැන් කාලය එළෙඹ ඇත
      සුමන්තිරන්ගේ මන්ත්‍රී ධුරයත් පුරවැසි භාවයත් අවලංගුකර අපේ රටන් පිටමං කල යුතුයි … සුමන්තිරන් ත්‍රස්තවාදියා වහාම අත්අඩංගුවට ගත යුතුයි
      සිරිසේන මොකද නිහඩ ? පත්තරේ බැලුවේ නැද්ද ?
      මර්වින් සිල්වා මහතාට අපේ ස්තුතිය ..ජයවේවා …

  4. Gamarala says:

    Menna ela buwek niyama welawata kakka
    Karanna patan aragena.

    • Ranjan says:

      දැන් තොට තියෙන්නේ kakka කන එකයි. මෙ කිවුවේ ගමරාලට

  5. Saba says:

    Mulu lankawenma chandha 3500 withara gani.

  6. Amarapaala says:

    Dr. Jekyll and Mr. Hyde

  7. Anibal says:

    Kudu Maraviya Budhagama Gena Katahakaranawanam Budhagamata Budu Saranai..

  8. M de silva says:

    Totally agree with sky. Sumanthirans must leave this country since this country belongs to mainly for Buddhist people. Others can,live with the majority Buddhist if they want if not they too can go to there respective religious countries.
    These tiger supporters should not be tolerated anymore.

Main News