අසුනේ ඉදගෙන අයවැය ඉදිරිපත් කරන්න මහින්ද අවසර ඉල්ලයි.. කතානායක අවසර දෙයි…
November 17, 2020 at 4:29 pm | lanka C news
පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් සිටියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය අසුනේ අසුන් ගැනීමට කථානායක වරයාගෙන් අවසර ඉල්ලීය.
ඔහුගෙන් ලද අවසරය මත ඒ මහතා තම අසුනේ අසුන්ගෙන අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
දැන් අගමැතිවරයාට වයසයි. විවෙික ගන්න කාලය හරි. කොහෙද ඉතිං අතෑරලත් බැහැනෙ. එක්කො මෙි තනතුර බැසිල්ට දීල දැමිමොත් නරකද? ඒත් එතකොට හෙලිකොප්ටර් රවුං රජයේ වියදමින් යන්නත් බෑනෙ.
Dan vath palayan yako, bala thanhaven idimila, hitagena indath baha.