අසේල ගුණරත්න ඊයේ නෙලපු නෙලිල්ලට මුම්බායි ඉන්දියන්ස් මිලට ගනී..
February 20, 2017 at 4:40 pm | lanka C news
ශ්රි ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්රීඩක අසේල ගුණරත්න ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය සදහා පැවති ක්රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30කට (ශ්රී ලංකා රුපියල් ලක්ෂ 75) අලෙවි වී තිබේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහු මිලට ගෙන ඇත.
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගද ක්රීඩා කරන්නේ මෙම කණ්ඩායමටයි.