අසේල ගුණරත්න ඊයේ නෙලපු නෙලිල්ලට මුම්බායි ඉන්දියන්ස් මිලට ගනී..

February 20, 2017 at 4:40 pm | lanka C news
අසේල ගුණරත්න ඊයේ නෙලපු නෙලිල්ලට මුම්බායි ඉන්දියන්ස් මිලට ගනී..

ශ‍්‍රි ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක‍්‍රීඩක අසේල ගුණරත්න ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සදහා පැවති ක‍්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්‍ෂ 30කට (ශ‍්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 75) අලෙවි වී තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහු මිලට ගෙන ඇත.

ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගද ක‍්‍රීඩා කරන්නේ මෙම කණ්ඩායමටයි.

24 views

15 Comments to “අසේල ගුණරත්න ඊයේ නෙලපු නෙලිල්ලට මුම්බායි ඉන්දියන්ස් මිලට ගනී..”

  1. lion says:

    සුබ අනාගතයක් පතමු බුදු සරණ පතමු

  2. lovi nature says:

    බුදු සරණ වේවා – සඳහම් සරණ වේවා සඟ සරණ වේවා – මෙතුම් සරණින් ජයම වේවා

  3. sarath jb says:

    ලංකාවේ නැගීගෙන එන තුං එරියව් ක්‍රීඩකයින්ව බිලිබාගෙන ඔවුන්ගේ ටෙක්නික් අල්ලගෙන ආපහු ඔවුන්ව පහලටම ඇද දමා සල්ලිවලින් අපේ රටේ ක්‍රිකට් විනාශ කිරීමේ සැලැස්මයි මේ වෙන්නේ අපේ ක්‍රීඩකයින්ට සල්ලි වලට කෑදර කම උගන්වනවා මුන් සක්කිලි ඉන්දියන්..

    • jaathiwaadiya says:

      ක්‍රිකට් පවතින්නේ ක්‍රීඩා කරන තාක්. කුස්සියේ දොර මුල්ලට වී පිත්ත බදන් හිටි පමණින් දක්ෂතා සුරැකෙන්නේ නෑ. ඉරිසියාව පැත්තක තබමු, අපි සියල්ලෝම සුබ පතමු අසේලට, බුදු සරණයි.

    • Janidu says:

      Indian karayonta wena waida nainee.. irisiya karanna epa yako manussayek keeyak hari dakshathawayen hambakaraganiddi.. dakshayata kothanat ekai. Malinga balapan. daksha nisa IPL patan gatta kalai idan ipl eke ekama kandayamaka inna ekama lankawai player. Mewa widesha winimaya ratata ena.. naithuwa ranil wage suddata salli deela achara pattan gannawa wage peechan waida nemai.

  4. Premasiri says:

    Wish you all the best machan. kiyak hari hamba kara ganin.

  5. kandy boy says:

    ela ela

  6. dyiyaloke pol says:

    රිද්මය දිගටම ඔහොමම තියා ගනින් මචන්, කුරුස පරයි කියන ඒවා ගණන් ගන්න එපා. තෙරුවන් සරණයි.

  7. RW says:

    I also like he gets more exposure and some money to improve his life. Hope he will not follow his big Srilankan brother at Mumbai Indians who considers his club more important than his country.

  8. kandyan says:

    minisune…satutuweyalla…
    salli deela technic alla gannawa kiyala pajatha talk dela udata ena ekawa pallehata adala danne apimai..
    gahana eka kohe giyath gahanawa..

  9. fernando says:

    Eunta guru mustiya denna epa

  10. Dickie Bird says:

    Mumbai Indians paid too little for Asela. He should have gone for over 50 crore………..

    remain close to malinga and learn the ropes of 20/20.
    Wish you success.

Main News