අසේල ගුණරත්න ඊයේ නෙලපු නෙලිල්ලට මුම්බායි ඉන්දියන්ස් මිලට ගනී..

February 20, 2017 at 4:40 pm | lanka C news
අසේල ගුණරත්න ඊයේ නෙලපු නෙලිල්ලට මුම්බායි ඉන්දියන්ස් මිලට ගනී..

ශ‍්‍රි ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක‍්‍රීඩක අසේල ගුණරත්න ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සදහා පැවති ක‍්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්‍ෂ 30කට (ශ‍්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 75) අලෙවි වී තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහු මිලට ගෙන ඇත.

ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගද ක‍්‍රීඩා කරන්නේ මෙම කණ්ඩායමටයි.

24 views

15 Comments to “අසේල ගුණරත්න ඊයේ නෙලපු නෙලිල්ලට මුම්බායි ඉන්දියන්ස් මිලට ගනී..”

  1. මල්ලියා කොච්චර සල්ලි ලැබුනත් අල්ලපු රටේ සක්කිලියන් ගේ කුඹාන්ඩ මැච් ගහනවාට මම නම් කැමති නැත උන් ඉන්නේ ක්‍රිකට ගැන්ඩ්පාදර්ලා වගේ?
    මම නියම ලාංකිකයෙක් ඔය වටේ ඉන්න ඉඳින් ගූකන්නන් ගෙන් පරිස්සම්වනු?

  2. nimal says:

    සුබ අනාගතයක්
    Do not follow Lasith malinga – (good player but useless man)

  3. Rohan says:

    Asela is getting peanuts

Main News