අසේල ගුණවර්ධන ඉවතට.. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්කමට දෙන්නෙක් තරගයක..

August 29, 2021 at 10:00 am | lanka C news
අසේල ගුණවර්ධන ඉවතට.. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්කමට දෙන්නෙක් තරගයක..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ දැනට සිටින විශේෂඥ්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙනත් තනතුරක් ලබා දී එම ධුරයට වෙනත් අයකු පත් කිරීමට රජය සූදානම් වෙමින් ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

එම ධූරය සඳහා ප්‍රධාන පෙලේ වෛද්‍යවරුන් දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව ද සඳහන්ය.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂක වරයෙක් සහ සෞඛ්‍ය විෂයට සම්බන්ධ අමාත්‍යංශයක ලේකම් ධුරයක් දැරූ වෛද්‍යවරු මේ සඳහා යෝජනා වී ඇත.

ඔවුන්ගේ නම් යෝජනා කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම බව ද සඳහන්ය.

කෙසේ වෙතත් නව තනතුරට පත් කරන්නේ කවුරුන්දැයි රජයේ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි අදාළ වාර්තාවේ තවදුරටත් එක්වෙයි.

140,789 views

30 Comments to “අසේල ගුණවර්ධන ඉවතට.. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්කමට දෙන්නෙක් තරගයක..”

  1. Dr.Paba says:

    Anil Jasinha kiyana media show karaya epo. Dr. Asela did a great job instead of media publicity

  2. කිච්චා says:

    ලංකාවේ දොස්තරලාට තනතුරු මේනියා………

  3. සමනා says:

    සිසිර ජයකොඩි මහතා දමන්න

    • LION says:

      .කොරෝනා වෛරසය පැතිරීම අධික වූ නිසා ලංකාවේ මුහුදු පරිසර දුෂණය කරමින් ගිනි ගත් රසායනික නැව ගැන හෝ එයින් ලංකාවට වන්දි ලැබුනාද ? එයත් දැන් වැළලී ගිහින් …සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෙනස් කිරීමට තිබුනේ වෛරසය ව්‍යාප්ති වන බව පෙනුණු අවස්ථාවේ …දැන් මුළු රටේම ජනතාව කොරෝනා මාරයා අරන් යනවා …රටේ ජනතාව තමන්ගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි ..තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගත යුතුයි

    • මෝ says:

      ඊට් හොදයි දම්මික පැනි වෙදමහත්තයා.

  4. citizen says:

    Sri Lanka vaccination centres are a real mess where people fight with each other to get inside. It shows that health ministry is not capable of handling this giving wrong information to the public. Health ministry of these centres is utterly useless and also and provide a breeding ground for more covid clusters. It should be given to the army which is running their centres well. At least army should be given the job of organising the long ques and ensure that no outsiders should creep in. Also, it should be done at the Gramasewaka level so that people in Colombo will not run to Puttalam to get the Pfeiser vaccine.

  5. Chandana says:

    Dr Asela Gunawardana is doing his job perfectly though he is not appearing in mass media unnecessarily .

  6. Alapperuma says:

    Thangalle api nam kiyanne mekath namalta Hari yoshithata demu. Berima nam madamta demu. Paulen pita katawathma denna nam eps

  7. බටහිරට ණය නැති නායකයන් බිහිවිය යුතු කාළයයි. . ! says:

    අළෝපාතික නරියන් සමුළගාතණය කර හෙළ වෙදකම නගා සිටුවා රටත් ජාතියත් බේරාගැණීමට බටහිරට ණය නැති නායකයන් බිහිවිය යුතු කාළය!

Main News