අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවතට…?

August 20, 2021 at 9:20 am | lanka C news
අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවතට…?

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ තනතුරු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. කොවිඩ් මර්දන කටයුතු සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සක්‍රිය දායකත්වයක් නොලැබීම මීට හේතුව බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සනාථ කළේය.

විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව වාර්තා වී ඇති බැවින් තනතුරු සංශෝධනය කඩිනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු පැහැදිලි කර තිබේ.

වෛද්‍ය අසේල ගුණවර්ධනට වෙනත් තනතුරක් ලබාදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. ඔහු මේ වනවිට සීඝ්‍රගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මෙම තනතුරට පත් කිරීමට පෙර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) ‍ලෙසද කටයුතු කර තිබේ.

මෙම තනතුරු සංශෝධනයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටද ආණ්ඩුව තීරණය කර ඇත.

මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන පෙළේ රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් මාරු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

– aruna

134,912 views

13 Comments to “අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවතට…?”

  1. Pillowman says:

    Changing pillows for headaches. In that case, everybody has to be replaced including big bosses.

  2. Daham says:

    Firing and blaming these guys will not solve the problem. Instead the leader should take the responsibility for removing Dr Anil Jasinha who did a remarkable job and became so popular.

    • සාමා says:

      ඒක නම් ඇත්ත. ඔය මාද්‍යවේදී කියන එකෙකුටවත් කට තිබුනෙ නැද්ද දන්නෙ නෑ අනිල් ජාසින්හ මාරු කලේ ඇයි කියලා අහන්න. සෑර්ටයි, ශවීටයි වඩා ජනප්‍රිය වෙයි කියලා බය වෙන්න ඇති.

    • Vass says:

      “so popular” – yeah, that was the problem.

    • saman says:

      100% aththa,
      uddacha kama paththakata dala wahama Dr Anil Jasinghe Health Service DG lesa saha Covid Task force leader lesa path karanna!
      niwaridi puthgalaya niwaridi thana sitiyoth apata COVID19 wasangathayata wiruddawa satan kala haka..!

  3. upul says:

    Need to change 1 st person President, who can not understand country situation, and normal life stranded of Sri Lankans.

  4. Rathna says:

    What about one of the babies to the post?

  5. Robin says:

    Recognising the capacity of capable doctors and giving them an opportunity in the battle against corona must be the top priority of the Health authorities. Likewise the this doctor be given an opportunity prove his drug is effective enough to fight against covid 19.

  6. දැං ඔය තනතුර දෙන්න රාජපක්ෂ පවුලෙ තනතුරක් නැති එකෙකුට ඉන්නෙ නිර්වාන් රාජපක්ෂ විතරයි. අන්න ඌට දීපල්ලා ඕක. දෙකයි පනහෙ බයියොත් සතුටු වෙයි

  7. ගෞම් ඊයාරාජ් says:

    ගොං බෛයි පාණ්ඩුවේ සිගිති ආතල් , බෛයො වගේ පූර්ව ළමා විය සංවර්ධනය නොවුනු එවුන්ට නියමයි…😂😂😂

  8. KG says:

    Amal harsha=rajitha senanayake…then his duration will also be so short..now sir has failed..he tries to show his faliure is due to renowned gov officials..

  9. D.Nimal says:

    We are moving towards modern governance, which it need most capable persons to handle management and administration, while in specially Ministry of Health .
    We face that pandemic of an unending crisis and challenges before us. Seeking wise and decision makers are lack of our management TEAM. To be changes depend on performance of duties and responsibilities which could be guided by JUST In TIME SYSTEM.

  10. malik says:

    Asela has no charisma to control this ministry which has so many NGO led mafia organisations most have the influence of Rajitha. That’s why they always make problems and chaos in this ministry. This position should be given to a very powerful charismatic strong person who has no connection with Rajith gang.