අසේල සම්පත් පොලිස් අත්අඩංගුවට ගනී…

April 13, 2021 at 12:00 pm | lanka C news
අසේල සම්පත් පොලිස් අත්අඩංගුවට ගනී…

මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු අසේල සම්පත් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ තම නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පැරණි නඩුවක වරෙන්තුවක් සඳහා බව ඔහු තම නිවසේ සිට සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියේය.

31,945 views

9 Comments to “අසේල සම්පත් පොලිස් අත්අඩංගුවට ගනී…”

  1. SL says:

    කටු කන. එකෙක්

    • ලෙඩ කරන අපේ විරුවා.. පිලිකාව අපිට බෙදුවා.. says:

      ස’ ගේ කැම්පේන් එක කරපු ගජමිතුරු අල් ටකියා හලාල් පිලිකා කාරක තෙල්, ආහාර ද්‍රව්ය ගෙන්නපු සහ නිෂ්පාදනය කරන සමාගම් වලට විරුද්දව සමාගම් නම් කියලා කතා කරපු නිසා ඒ මිනිහාව පොලීසියෙන් අල්ලලා හිර කරලා තියෙන්නේ..? අපි අරුන්දිකගේ ස්වයන්‍ රැකියා කසිප්පු බීලා පිලිකා තෙල් කමු.. පොඩි කාලයයි නේ :D.. නැත්නම් ස’ ගේ ගජමිතුරු හලාල් අල්ටකියා කොම්පැනි වැටෙනවා නේ.. පිලිකා රටක්.. හලාල් නීතියක් 😀

  2. Saradiel says:

    N G O කාක්කා.

  3. Ranga Perera says:

    Well job , he is no use at all

  4. Alapaluwa says:

    හා…… මු..ද කොරහේ කිබුල්ලු මවන ඩෑල් එක අමිමද බොල මුන දැක්කම කිවැකි සටිටැබියෙක් කියලා

    • ශිරාන් says:

      ඔය ගැම්මෙන්ම අර පහනට තෙල් කරයත් අත්අඩංගුවට ගන්න බැරිද.

      බයියෝ චුන් කරන උන් අල්ලන්න බයද

  5. ABN says:

    Very Good. NGO croo.

  6. david milibanda says:

    This bugger has been behaving like a PRAWN…………………….. Another bugger coghing for $$$$ …
    “Maluwa Nahinne Kata Nisa”…..Mooo kuliyata kehela Nahi…..

Main News