අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)

August 31, 2020 at 1:20 pm | lanka C news
අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)

අහංගම පොලිසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේ යැයි සඳහන් කරමින් වීඩියෝවක් සමාජ ජාලයන් ඔස්සේ හුවමාරු වෙයි.

එම වීඩියෝව අනුව පෙනී යන්නේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පොලිසියේ සිදුවීමත් වීඩියෝගත කරද්දී පොලිස් නිලධාරියකු ඊට විරුද්ධ වූ බවයි.

අදාළ වීඩියෝව මෙහි දැක්වේ.

අහංගම OIC භික්ෂූන්වහන්සේට පහරදෙයි…

අහංගම පොලිසියේ අද උදෑසන සිට රාත්‍රී 12 වන තෙක් රැදී සිටි භික්ෂූන්වහන්සේලාට පොලීසිය සලකන අයුරු. රටේ පූජනීය සංඟරත්නයට මෙසේ නම් මෙම ප්‍රදේශ‍වල අහිංසක මිනිසුන්ට කාගේනම් පිහිටක්ද? අපිට ඇති එකම සාක්ෂිය වන video පටද ලබා නොගන්නා ලෙස තර්ජනය කරමින් බැනවමින් භික්ෂූන්හට පහරදෙන අහංගම OIC ගැන බලධාරීන්ගේ අවධානය දැන්වත් යොමුවේද?( හිරැ, දෙරණ,සිරස,ජනමාද්‍යහි අවදානය දෙන්න) #Hiru #Derana #sirasa #Swaranavahini #iraj

Gepostet von Ven Thiththagalle Anandasiri Himi am Sonntag, 30. August 2020

66,700 views

21 Comments to “අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)”

  1. saji says:

    me katakarana hamuduruwo sivura dagena inne piliwela nuhurukamak nedda? samanyayen vam uraya neda wahanne?meya dakunu urayane wahagene inne? meya boru hamudurunamakwadda?

  2. Buddhist says:

    Nikam newei hamuduruwange sivuru galawala gahannai thiyenne. Megollanta pansal walata wela inna bari gayak thiyenne.

  3. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    අපි උදේ 5 ඉඳන් හැමදාම කරුමෙ ගෙවනවා.. සති අන්තයට හවස 3.30 – 8.30 වෙනකම් ඉඳන්.. ඉරිදා උදේට 5- 8.30 . පෝය දවසට උදේ 5 ඉඳන් රෑ 9 විතර වෙනකම් එක දිගටම. කන්ට නැති කමට මහණ කරපු තක්කඩියෙක් ලවුඩ්ස් පීකර් දානවා මෝඩ විධිහට. නීති තිබ්බාට ක්‍රියාත්මක නෑ. මේ ශබ්ද දූෂණය නවත්වන්න. අද පෝය… පෝය දවසටවත් අපට නිදහසක් නෑ.

  4. Kasippu Siraa says:

    Aaanduwata 2/3 kuth aran deela , ituru eka dunne nathi eke waadua …….Waladanna Haamuduruwane Waladanna ..