අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)

August 31, 2020 at 1:20 pm | lanka C news
අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)

අහංගම පොලිසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේ යැයි සඳහන් කරමින් වීඩියෝවක් සමාජ ජාලයන් ඔස්සේ හුවමාරු වෙයි.

එම වීඩියෝව අනුව පෙනී යන්නේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පොලිසියේ සිදුවීමත් වීඩියෝගත කරද්දී පොලිස් නිලධාරියකු ඊට විරුද්ධ වූ බවයි.

අදාළ වීඩියෝව මෙහි දැක්වේ.

අහංගම OIC භික්ෂූන්වහන්සේට පහරදෙයි…

අහංගම පොලිසියේ අද උදෑසන සිට රාත්‍රී 12 වන තෙක් රැදී සිටි භික්ෂූන්වහන්සේලාට පොලීසිය සලකන අයුරු. රටේ පූජනීය සංඟරත්නයට මෙසේ නම් මෙම ප්‍රදේශ‍වල අහිංසක මිනිසුන්ට කාගේනම් පිහිටක්ද? අපිට ඇති එකම සාක්ෂිය වන video පටද ලබා නොගන්නා ලෙස තර්ජනය කරමින් බැනවමින් භික්ෂූන්හට පහරදෙන අහංගම OIC ගැන බලධාරීන්ගේ අවධානය දැන්වත් යොමුවේද?( හිරැ, දෙරණ,සිරස,ජනමාද්‍යහි අවදානය දෙන්න) #Hiru #Derana #sirasa #Swaranavahini #iraj

Gepostet von Ven Thiththagalle Anandasiri Himi am Sonntag, 30. August 2020

66,700 views

21 Comments to “අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)”

  1. සිංහල බන්ඩා says:

    ගනයන්ට හොඳට ගහන්න ඕන. නැත්නම් මුන් හැදෙන්නෙ නෑ. පේනවනෙ රතනලා කොඩියක් දාගෙන නටන සෙල්ලම්

    • lol says:

      redi adagane ne kiyanne mewa ? :D, yahapalana anduwe unanam kohomada ? redi ussagene eyi budu dahama winasa karanawa kiyala

    • ගංගුලි says:

      මුන්ට ගහලා හරි හදාගන්න ඕනේ. නැත්තං කවදාහරි බුදු දහමත් කාලා තමයි මුන් පස්ස බලන්නේ. ගණයට දේශපාලනය තහනම් කරන්න ඕනි. උන්ට බුදු දහම සම්බන්ධ වැඩ විතරයි කරන්න පුළුවන් කියලා නීතියක් දැම්මොත් මුන් ටිකක් හැදෙයි. බුදු දහමින් රටත් හදයි. දේශපාලනේට ගියොත් මුන් රට කනවා ෂවර්.

  2. kamal says:

    ගෝටාබය ඔක්කොම හදන්න කලින් හැටන් නැෂනල් බැංකුවේ ට්‍රෙලර් මැසිමෙ තියෙන්නෙ ඉංග්‍රිසියෙන් විතරයි. සිංහලෙන් දාන්න අපට බොරු චාටු එපා.

    • Priyantha says:

      ඇයි බං ගොනෝ අහක බලාගෙන ඉස්සෙල්ලාම එන භාශාව තෝරන් තිරයෙ English select කලේ?

  3. ඇත්තටම සාසනයට කිසිම දෙයක් කරන්නේ නැතිව ගිහි දානයෙන් හොදට බඩකට පුරවාගෙන අවලමෙි යන නීතියට අතපොවන සිවුර ආයුධයක් කරගත් ශුමන වෙස්ගත් උන්ට පහරදෘ එලවා දැමීමේ කිසිදු වරදක් මානමි නොදකිමි

    • ගණ අයියලා says:

      ඇයි මචං අමතක උනාද…?
      පොලීසියේ ලාංචනය රවුම් එකක්නේ.. ඒකට බුද්ධාගමේ නමක් දාලා තියෙන්නේ…
      පොලීසියේ උන් පැලඳගෙන ඉන්න ලාංචනයට නිගරු කරනවා….
      ගණ අයියලා ඇඳගෙන ඉන්න සිවුරට නිගරු කරනවා….

  4. T says:

    කෝ මේ රත්නයන් මන්ත්‍රී කමත් අරගෙන හැංගිලා ඉන්න ලැජ්ජ නැද්ද ඕයි ඕක තමයි අපි රතනසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුව අවශ්‍යයි කියන්නේ උන්වහන්සේගේ නියෝජනය පාර්ලිමේන්තුවට අවශ්‍යමයි. සිංහල බෞද්ධ හඬ නගන්න පාර්ලිමේන්තුව කෙනෙක් අවශ්‍යමයි අද ලංකාවේ කොච්චර මොන ආණ්ඩුව තිබුණත් ජනාධිපතිතුමා ගැන අපිට විශ්වාසයක් තිබුනත් අගමැතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට විශ්වාස නැහැ.

  5. bua says:

    imagine what happens to common man in police.

  6. imalk says:

    මේකේ comment දාල තියෙන කාලකන්නි ඔක්කොම බවුද්ධයෝ නෙමෙයි. මේ සිදුවීම නොදැන ගොන් බූරු comment දානවා. රතන හාමුදුරුවෝ කියන්නේ මුලු බුද්ධ ශාසනේම නෙමෙයි. මෙතන ඉන්න හාමුදුරුවන්ට පන්සලට ඇවිත් පොලිසියෙන් ගහල තියෙන්නේ . ලොකු අසාධාරණයක්. මෙතන ඉන්න හාමුදුරුවරු දේශපාලනේ කරන අය නෙමෙයි . අහංගම පොලිසියේ ඉන්නේ අන්තිම ජරා OIC කෙනෙක්.

    • Jepi buster says:

      නිරාගම අදහන ජෙප්පො චූන් වෙලා.
      ජෙප්පන්ගෙ සමාජවාදී වෙනිසියුලාවෙ මනුස්සයෙක්ගෙ සාමන්‍ය මාසෙක පඩිය බොලිවරෙස් 40,000 යි. ඒක ඩොලර් 6කට සමානයි. ඒකෙන් ජීවත් වෙන්න බෑ. හැම පවුලකම එක්කෙනෙක් හරි රට ගිහින් සල්ලි එවනවාලු පවුල ජීවත් කරවන්න.

      සොසේජ් බන් එකක් බොලිවරෙස් 10,000යි. ඒ කියන්නෙ මාසෙ පඩියෙන් ගන්න පුලුවන් සොසෙජ් බන් 4යි. ඔන්න කේරල ජෙප්පන්ගෙ සමාජවාදේ.

  7. Jimmy says:

    සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් නම් අත තෑබීම සම්පූර්නයෙනම වැරදී. දුසිල්වත් චීවර ධාරියෙක් නම් වහාම සාසනයෙන් නෙරපිය යුතුයි. සියලුම නිකායවල් එක්වී එක නිකායක් වියයුතුයි. බලයලත් සංග අධිකරන පිහිටවිය යුතුයි. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න සංග අධිකරන වලින් විසදාගත්යුතුයි ගිහියන් ලගට නොගොස්. නැත්නම් ලගදීම ඌරු හම්බයෝ ලංකාව මුසල්මානු රටක් කරලායි නවතින්නේ.

  8. බෞද්ධයා says:

    ගනයන්ට ගහනවා මෙතන පෙන්න නැහැ. මුන් හිතාගෙන ඉන්නේ පොලිසිය කියන්නේ වේසා මඩුවක් කියලද. දෙන්න තිබුනේ තට්ට පැලෙන්න. එනවා නම් එකෙක් හරි දෙන්නෙක් ඇවිත් ප්‍රශ්නේ කතා කරන්න තිබුන. හැතිකරේ සේරම ඇවිත් බුරුවො වගේ තප්පුලනවා. මංගල දෙරුවන් කියපු එක ඇත්ත බව මේ වයින් පේනවා.

    • වයි දිස් කොලවෙරි says:

      බෞද්ය්යයා කියල නම දාගෙන ජෙප්පෙක් මැරෙන්න හදනවා.

  9. Upul Attanayake says:

    Mun anagathaye me raten budu dahama Athuganawa Sure ekatama.
    Mahanayakayo tika munta anthai.
    Desapalakayo hodata galapagannava.Api rata harak.
    Mandaposanayen gethara Lamai inaddi.munta Kanna denawa Louthura Budu Piyage Namen.
    Budu Dahame Me vage Murgayo nehe.
    Mata vitharada mehema Hithenna.
    Janathavani.munta Brhama Dandanaya Diya Uythui.
    API Kumak Karamu
    Satha pahaka Danayak denna Epa.
    Mun Budu Dahamata Yatath Kala Yuthui

  10. Lankaputha says:

    Inside the police it should be able to record audio or video as evidence to what happen inside due to the current trends

Main News