අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)

August 31, 2020 at 1:20 pm | lanka C news
අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)

අහංගම පොලිසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේ යැයි සඳහන් කරමින් වීඩියෝවක් සමාජ ජාලයන් ඔස්සේ හුවමාරු වෙයි.

එම වීඩියෝව අනුව පෙනී යන්නේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පොලිසියේ සිදුවීමත් වීඩියෝගත කරද්දී පොලිස් නිලධාරියකු ඊට විරුද්ධ වූ බවයි.

අදාළ වීඩියෝව මෙහි දැක්වේ.

අහංගම OIC භික්ෂූන්වහන්සේට පහරදෙයි…

අහංගම පොලිසියේ අද උදෑසන සිට රාත්‍රී 12 වන තෙක් රැදී සිටි භික්ෂූන්වහන්සේලාට පොලීසිය සලකන අයුරු. රටේ පූජනීය සංඟරත්නයට මෙසේ නම් මෙම ප්‍රදේශ‍වල අහිංසක මිනිසුන්ට කාගේනම් පිහිටක්ද? අපිට ඇති එකම සාක්ෂිය වන video පටද ලබා නොගන්නා ලෙස තර්ජනය කරමින් බැනවමින් භික්ෂූන්හට පහරදෙන අහංගම OIC ගැන බලධාරීන්ගේ අවධානය දැන්වත් යොමුවේද?( හිරැ, දෙරණ,සිරස,ජනමාද්‍යහි අවදානය දෙන්න) #Hiru #Derana #sirasa #Swaranavahini #iraj

Gepostet von Ven Thiththagalle Anandasiri Himi am Sonntag, 30. August 2020

66,700 views
Main News