අහඹු කොරෝනා පොකුරක්.. පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ…

March 14, 2021 at 1:20 pm | lanka C news
අහඹු කොරෝනා පොකුරක්.. පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ…

මොරවක නගරයේ වෙලදසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

පිටබැද්දර ප්‍රාදේශීය සභාව සඳහන් කරන්නේ දින තුනක කාලයක් සඳහා මෙසේ වෙලදසැල් වසා දමන බවයි.

එම ප්‍රදේශවේ අහඹු ලෙස සිදුකර ලද PCR පරීක්ෂා වලදී ආසාදිතයන් 51 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මෙසේ ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ නගරයේ වෙළඳසැල් සහ තේ කර්මාන්ත ශාලා වල සේවය කරන පිරිසකි.

14,178 views

One Comment to “අහඹු කොරෝනා පොකුරක්.. පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ…”

  1. Saradiel says:

    මෙයට එකම පිළියම තැබෑරුම් ටික කලකට වසා දැමීමයි කොරෝනාවට මත්පැන් දුම්වැටි අබ යහලුවෝ.

Main News