අහඹු පරීක්‍ෂණයකින් ආසාදිතයෙකු හමුවේ.. කහටගස්දිගිලිය සියළු වෙලදසැල් වසා දැමේ..

December 11, 2020 at 6:48 pm | lanka C news
අහඹු පරීක්‍ෂණයකින් ආසාදිතයෙකු හමුවේ.. කහටගස්දිගිලිය සියළු වෙලදසැල් වසා දැමේ..

අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකින් කහටගස්දිගිලිය නගරයේ කොරෝනා ආසාදිතයකු හමුවී තිබේ.

ඒ හේතුවෙන් එම නගරයේ වෙලද සැල් ඉරිදා දහවල් වන තෙක් වසා දැමීමට පියවර ගෙන ඇත.

වෛරසය ආසාදනය වී ඇත්තේ නගරයේ වෙළෙඳ සලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට වන අතර ඔහු අකුරණ ප්‍රදේශයේ ද පදිංචිකරුවෙකි.

10,650 views

2 Comments to “අහඹු පරීක්‍ෂණයකින් ආසාදිතයෙකු හමුවේ.. කහටගස්දිගිලිය සියළු වෙලදසැල් වසා දැමේ..”

  1. " හම්බපන්නී " says:

    මෙවර..
    පාස්කු කොමිසමට ගිය මවුලානා පෙට්ටියක් අරන් ගිහිල්ලා ..
    . ඇහුවම කීවලු ඒකේ කන්නම ආස ” ” වටලප්පන් ” තියෙන්නේ කියලා..
    ඉන්පසු “හා යන්න” කියලා දොරටුපාලයා කීවලු….
    ගියවර…
    … පාස්කු කොමිසමට ගිය මවුලානා මොබයිල් එකක් හංඟගෙන අරන් ගිහිල්ලා ඒවා රෙකෝඩ් කරගන්න ..
    ඉතින් මොකෝ …
    අකුරණ කියන්නේ භලාල් මාපියාව තියන ” හම්බපන්නී ” නගරය නොවැ..!

  2. Krishan Senarath says:

    හැම ගමකම එවා ප්‍රධාන වශයෙන් කොරෝනා අසාදිතයින් හම්බවුනා කියලා රේගුවේ කොරෝනා අසාදිතයින් දැනට සති දෙකක කාලය තුල 50කට ආසන්න පිරිසක් හමුවි තිබෙනවා ඊයේ කල පරික්ෂණ වලින් අද සවස ආව වාර්තා කිහිපයෙන් හතරකට ආසන්න පිරිසක් පොසිටිව් එවා ගැන මාධ්‍ය වාර්තා නැහැ බෝවුන ආකාරය තවම පැහැදිලි නැහැ එක් අයෙක් දිනපතා මගී බස් රථ වලින් උදේ සවස ප්‍රවාහන පහසුකම් ලබාගත් කෙනෙක් 170 එවිට සමාජයේ තත්වය ඇයි ඇත්ත සගවන්නේ

Main News