අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. කළුතර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..

November 21, 2020 at 6:28 am | lanka C news
අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. කළුතර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..

කළුතර උතුරු ප්‍රදේශයේ ‘ජන ජය’ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එම නිවාස සංකීර්ණයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවයි.

ඒ හේතුවෙන් සෙසු පිරිසටද කොරෝනා පරීක්ෂා සිදු කරන තෙක් මෙම හුදෙකලා කිරීස සිදු කර ඇත.

නිවාස හැට හතරක් සහිත මෙම නිවාස සංකීර්ණයට අයත්ය.

13,805 views

4 Comments to “අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා.. කළුතර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..”

  1. damian says:

    මේක හිනා යන වැඩක්. ඔහොම බැලුවොත් තව ඕන තරම් ඇති.
    කොරෝනා වෛරසය ලංකාවෙ මිනිසුන්ට මාරාන්තික නොවන බව පොතේ ගුරාදොස් තරලා තේරුම් ගන්න තුරු මේ විහිලුව කරයි.

  2. චන්ඩි මල්ලි says:

    කිසිම ප්‍රශ්ණයක් නැහැ තවම කොරෝනා සමාජගත වෙලා නැති නිසා….

  3. ක්‍රිමිනල් says:

    කළුගගට පැන් මුට්ටි විසිකරන්න අමතක වෙන්නැති අන්න එකයි !

  4. Maha sinhale says:

    ඔය නිවාස වල වැඩියක් ඉන්නේ සුලු ජාතින් පිරිසිදු කම අතින් බින්දුවයි

Leave a Comment

Main News