අහඹු පරීක්ෂණවලින් ආසාදිතයන් හමුවේ.. දෙහිවල පැත්තක් ලොක්ඩවුන්..
November 27, 2020 at 6:45 pm | lanka C news
දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර ඇළ ඉවුර ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්ති අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනෙකුට සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් හයදෙනකු ආසාදිතයන් යයි හෙළි වී තිබේ.
ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධානය යොමු කර ඇත.
මේ යනවිදියට ලොක්ඩවුනුත් නොකර ඇදිරිනීතියත් නොදමාම තව සති දෙක තුනක් යනකොට සියලුම පුරවැසියන් නීරෝදායනය වීම හෝ හුදෙකලා කිරීමක් වගේ සීන් එකක් වෙනේනෙ