අහඹු පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. වාලච්චේන ලොක්ඩවුන්..

October 24, 2020 at 11:05 pm | lanka C news
අහඹු පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. වාලච්චේන ලොක්ඩවුන්..

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය වූ වහාම ක්‍රියාත්මක වන පරිසි හුදකලා කිරීමට තීරණය කර තිබේ.

අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණ වලදී ආසාදිත පුද්ගලයන් වාර්තා වීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ග ගෙන තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

19,697 views

2 Comments to “අහඹු පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. වාලච්චේන ලොක්ඩවුන්..”

  1. King Barnette says:

    Athi yantham, man hithuwe SAMAJA PETHIRIIMA kiyala.. denuyi engata le inuwe !

  2. නාරද says:

    වසා දමා තිබූ (කඩදාසි වාගේ) කර්මාන්ත නැවත ආරම්භ කලා හොඳ වැඩක් ලෙස. කවුරු හරි ගේමක් ගහයිද කොරෝනා වල පිහිටි මේවා වහලා දාන්න. විමල් මහතා අවධානය ගනු ඇත.

Main News