අහඹු පරීක්ෂණවලින් කොළඹ 20%ක්, අටළුගම 25%ක්, දිවුලපිටියේ 18%ක් කොරෝනා.. මගහැරුනු ආසාදිතයන් සමාජයේ..
December 3, 2020 at 6:28 am | lanka C news
මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් 3%ක් පමණ කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නමුත් කොළඹ නගර සීමාවේ දී එම සංඛ්‍යාව 20%ක් වන බවත් අටලුගම ප්‍රදේශයේ දී 25% ක් තරම් ඉහළ යන බවත් දිවුලපිටියේදී 18%ක් බවත් සංගමය සංස්කාරක හරිත අලුත්ගේ මහතා පැවසීය.
එම පරීක්ෂණ අහඹු ලෙස කරන ලද ඒවා නම් එයින් කියැවෙන්නේ මගහැරුනු රෝගීන් සමාජයේ සිටින බව යයිද ඔහු කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.
අටුළුගම , දිවුලපිටිය කොහොම උනත් , පොලිස් ඇඳිරි නීතිය තිබෙන කාලේ කොළඹ පොලිස් බලප්‍රදේශවල කුඩ්ඩන් නිදහසේ ඇවිද්ද හැටි අපි දැක්කා
මේක ලන්කාවේ පැතිරුනේ සෞකය අන්ශ වැඩේට බහින්නත් කලින්.. පසුගිය දෙසැම්බර් මාසයේ සිට… මේක සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් හා සමානයි .. මේකට බටහිර බෙහෙත් නැහ.. විවේකය සහ ප්‍රතිශක්තිකරනය වඩවා ගැනීම පමනයි කල හැක්කේ.. හෙල වෙදකම තුල මෙයට බෙහෙත් ඇත.. (ආයුර්වේදය යනු හෙල වෙදකම නොවේ…) ඉතා පහසුවෙන් මෙය සුව කල හැකියි…සහ ආරක්ශා විය හැකියි..
කුබුරක් කොටාගෙන හිටහං ගමයො නොදන්න උලව් නොකිය.
Gon aanduwa, hora wedalage pani hoyapalla. If they have iota of brains think they should invest money on vaccine now and not just believing quack doctors.
පැණි සුමණෙගේ අලුත්ම පැණිය බොමු ! කොවිඩ්19 නිට්ටාවටම සුවයි. නාථ දෙවි පිහිටයි.
බොල කිරිමෙලෝ තෝ හරියට බේතක් හොයාගත්ත වගේනෙ කෝචොක් දාන්නෙ.බොලාගෙ සුදු මහත්තැන්ලටත් දැන් ඉතින් පැනියෙ පිහිට තමයි මෝල් වහන්සෙ.
කොළඹ කොරෝන හැදෙන එවුන්ගෙන් 90% ක් සහ අටුලුගම 100% ගෙරි තමිබි. අැයි මුන්ගෙ නමි ප්‍රසිද්ද කරන්නෙ නැත්තේ. මෙි කාලකන්නි තමිබිරැල මුලු රටම විනාශ කරනවා. මෙි හැදෙන තමිබි සේරම ගෙනිහිල්ල යාපනේ කොටුවෙි දාල බෙහෙත් නොදී ලොක් කරල තියන්න මැරිල යන්න.
කොරාේනා කියන්නෙ සමාජ රෝගයක් වත් අනිත් අයගෙන් හංගන්න ඔින ලෙඩක්වත් නෙවෙයි. නිරෝගි අයගේ අාරක්ෂාව සඳහා කොරෝනා රෝගීන්ගේ නමි ප්‍රසිද්ද කරන්න. එ්ක දැනගැනීම අනිත් අයගේ මානව අයිතියක්. රෝගීන් ප්‍රසිද්ද නොකිරීමෙන් රජය රෝගය බෝවෙන්න සලස්වනවා.