අහඹු පරීක්‍ෂණවලින් බම්බලපිටියේ ආසාදිතයන් 17ක්..

December 27, 2020 at 12:40 pm | lanka C news
අහඹු පරීක්‍ෂණවලින් බම්බලපිටියේ ආසාදිතයන් 17ක්..

බම්බලපිටියේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇත.

බම්බලපිටියේ පිහිටි රජයේ මහල් නිවාස අසල මෙම ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදු කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කරමින් ඇති අතර අවශ්‍ය පරිදි පරීක්ෂණවලට යොමු කරමින් සිටියි.

10,392 views

2 Comments to “අහඹු පරීක්‍ෂණවලින් බම්බලපිටියේ ආසාදිතයන් 17ක්..”

  1. රන්වල says:

    මේ රැපිඩ් ටෙස්ට් කරන මහත්තැන්ලා පැණි බෝතලේකුත් අරන් ගියා නම් අහවරයි.ටෙස්ට් කරන ගමන් පැණි උගුරකුත් දුන්න නම් පොසිටිව් නෙගටිව් අවුලක් නෑ වැඩේ කම්මුතුයි.අනික ඇන්ටිජන් ටෙස්ට් එකත් දිලිතයියගෙ පැණි වැඩෙත් දිලිතයියගෙ.එකම තැනින් සියලු සේවා.

  2. ඊරි යකා says:

    ඕවා පරීක්ශාකරන්න යනවිට පාරම් බාන , පාරම් බෑපු කපුවෝ යන පැණි කාරයෝ එක්කරගෙන යන්න බැරිද ? ආසිදිතයෙක් අසුවුනු හනික පැනියෙන් ටිකක් ලබාදුන්නනම් වැඩේ කම්මුතුනේ.නිකන් බොරුවට ‘වොයිස් කට්’ දෙනවා

Main News