අහඹු පරීක්‍ෂණවලින් 75%කට කොරෝනා.. මොණරාගල පාසැල් 15ක් වසා දමයි..

April 27, 2021 at 10:00 am | lanka C news
අහඹු පරීක්‍ෂණවලින් 75%කට කොරෝනා.. මොණරාගල පාසැල් 15ක් වසා  දමයි..

අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් 75% කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිත ලෙස තහවුරු වූයේ යැයි මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පාසල් පහළවක් එළැඹෙන 30 වැනිදා දක්වා වා වසා තැබීමට පියවර ගෙන තිබේ.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් 06ක්, මොනරාගල ප්‍රදේශයේ පාසල් 05ක්, බුත්තල ප්‍රදේශයේ පාසල් 04ක් මෙසේ වසා දමා ඇත.

22,017 views

10 Comments to “අහඹු පරීක්‍ෂණවලින් 75%කට කොරෝනා.. මොණරාගල පාසැල් 15ක් වසා දමයි..”

  1. කුසල් says:

    පක්ෂ විපක්ෂ දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරින් මේ අවස්ථාවේ ජනතාවට සත්‍ය පවසමින් ධෛර්යය ලබාදිය යුතුයි. නැතිනම් මානසිකව කඩා වැටී ආර්ථිකය පවා ආගාදයට යා හැක. ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ.

  2. Lushan says:

    Danwath oya pcr test eka nawathapalla…me bruwata minisunwa bayakarala amaaruwe daannatuwa…

    • dil says:

      mee haraka, balapan indiyawa diha. PCR nawaththanna kiyanne mona mathe indan da? India wage wenna asai da?

    • අජිත් says:

      මොළය පූපෙ පිහිටා ඇති කෙනෙක්ගෙ කොමෙන්ට් එකක් බව සලකන්න.

    • Dilan says:

      Lushan, umbe nut loose wela.

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ටෙස්ට් කරන්නෙ නැති කාලෙ කොරෝනා නෑ ටෙස්ට් කරන්න පටන් ගත්තම කොරෝනා.හරි සිම්පල් කොරෝනා කන්ට්‍රෝල් කියල පෙන්නන්න නම් ටෙස්ට් නොකර ඉන්නව

    • මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

      ඔන්න අපේ ආණ්ඩුවක් තිබුනානම් අපි කරන දේ.

  4. Mata hithenawa lankawath iwarawegena
    enne. Nawadilliya wage. Langadeema dual citizen karayo Paninawa sure. Boruwak karanne

  5. Susantha says:

    Api thamai hondatama kale

Main News