අහඹු පරීක්‍ෂාවලින් කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ..

October 27, 2020 at 3:00 pm | lanka C news
අහඹු පරීක්‍ෂාවලින් කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ..

දින 09ක කාලයකදී කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත.

නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ප්‍රමාණය සොයා ගත්තේ පුද්ගලයන් 5367 දෙනෙකුට පරීක්ෂණ සිදු කිරීමෙන් බවයි.

මෙය කොළඹ නගරයෙන් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඔහු සඳහන් කළේ ය.

135,172 views

28 Comments to “අහඹු පරීක්‍ෂාවලින් කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ..”

  1. nana says:

    IWARAIIII

  2. SANKA says:

    දැන් බලන්න අපේ තියන තියණු බුද්ධිය සහා පරීක්ෂා කිරීමේ හොඳකම හින්දා තමයි මේ වගේ ගානක් හමුවුනේ. ලෝකයේ කිසිම රටක මේ වගේ පරික්ෂාකරලත් නෑ ඒ ගොල්ලන්ට කරන්ඩත් බෑ. ඒ අතින් බැලුවහාම පේනවා අපි තරන් පම්පොරි ගහන්ඩත් අනිත් රටවලට බෑ කියලා.
    හැබැයි මේක සමාජයේ පැතිරීමක් හැටියට තවම කියන්ඩ බෑ.

  3. Yahampath says:

    Almost 20%, but luckily no community spread !!!

  4. guru says:

    ප්‍රතිශතයක් ලෙස 20% විතර නේ

  5. CNW PATHIRANA says:

    Most Corona infected people never get sick. And also PCR test is not reliable..

  6. ගමරාළ says:

    මේ යන විදිහට කොරෝනා සමාජගත වෙන්න කලින්
    ශරීරගත වෙලා රෝහල් ගත වෙලා භුගත වෙලා ඉතිහාස ගතවෙන සීන් එකක් තියෙන්නේ.

  7. Please follow Local Traditional Medicine system and do the STEAMING with natural Lemon leaves or Pawatta. Do it 2times of the day and 10minitues/each time.

  8. saman says:

    70% unama thamaa community spread ha haa

Main News