අහඹු පරීක්‍ෂාවලින් කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ..

October 27, 2020 at 3:00 pm | lanka C news
අහඹු පරීක්‍ෂාවලින් කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ..

දින 09ක කාලයකදී කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත.

නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ප්‍රමාණය සොයා ගත්තේ පුද්ගලයන් 5367 දෙනෙකුට පරීක්ෂණ සිදු කිරීමෙන් බවයි.

මෙය කොළඹ නගරයෙන් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඔහු සඳහන් කළේ ය.

135,186 views

28 Comments to “අහඹු පරීක්‍ෂාවලින් කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ..”

  1. නාරම්මල කැවුම්සිරි says:

    අපරාදේ..මේක නොකර හිටියා නම් හරි කියන එකයි මගේ මතය. මොකද මේකෙන් වෙන්නේ රට තවත් අස්ථාවර වෙලා විජාතික බලවේග වලට මේ රට යටත් වෙන්න වෙන එක. පොම්පේ එනවා අද රෑ . එයා එන්නේ මොකටද. ඇමරිකානු න්‍යායපත්‍රය යි මේකයි වැටෙන්නේ එකට. නැත්නම් මොකද අදම රෝගීන් 937 හම්බුවෙන්නේ. පොම්පේ තමයි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එකේ සභාපති. එයා ත්‍රිකුණාමලයේ යන්නේ මොකටද ? දෙමල සිංහල මුස්ලිම් මිනිස්සුන්ට අයත් ඉඩම් අක්කර 7000 අදුරගෙන වෙන්කරලා තියෙන්නේ මොකටද ? ත්‍රිකුණාමල වරාය කිට්ටුව නැව නවත්තල තිබ්බේ මොකද ? කොරෝනා මේ රටට ආනයනය කරන්න නෙමේද ?

  2. kiribatha says:

    GR-MR were busy with the 20th amendment and did not act when the Brandix situation first appeared the same way they acted before the election.

  3. dil says:

    Please lock down the country atleast now. It is too late. Where is ‘sir’ now. The hero in last time is missing this time. I dont really understand the move here. seems like, this government just need power and they got power and now they don’t care about lives of the people.

  4. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ ! සමාජ ගත වෙලා නෑ ! මයික් පොම්පෙයොගෙන් රටට කොවිඩ් පැතිරෙන්නෙත් නෑ ! මොකද රටම කොවිඩ් යහමිං බ්‍රැන්ඩික්ස් එකේ අශ්‍රොෆ් ඔමාර් බෙදලා ඉවරයි ..✌️

  5. පුරවැසියා says:

    සමජගත වී නොමැත

  6. Kuma says:

    මේ කවුරුත් බය වෙනවා එහෙම නෙමෙයි සමාජ පැතිරීමක් නෑ .තාම දාහතයි නේ මැරුණේ.

  7. හුටා පටස් says:

    හැමතැනම ලෙඩ්ඩු. මීටරෙන් ජීවිතේ!

  8. සමන් says:

    දැන්වත් සති 2කට හරි කොළඹටම ඇදිරිනීතිය දැම්මොත් හොදා.

  9. Gunaruwan says:

    Bandula Sir and Prasanna sir knows the best. Economy is more imporatant than lives of the people.

  10. බයියන්නට සුදර්ශන පැණිය පොවන කෙනා says:

    ඕක තමා කියන්නේ දුමින්ද සිල්වා එළියට දාන්න කියලා.

Main News