අහඹු පරීක්‍ෂාවකින් වරාය SAGT සේවකයෙකුට කොරෝනා..

November 4, 2020 at 8:40 am | lanka C news
අහඹු පරීක්‍ෂාවකින් වරාය SAGT සේවකයෙකුට කොරෝනා..

කොළඹ වරායේ SAGT පවිත්‍රතා අංශයේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇත.

ඊයේ දිනයේ සේවකයන් 200 ක පමණ පිරිසකට අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂාවකින් මේ බව හෙළිවී තිබේ.

වරායේ SAGT ආයතනයේ පවිත‍්‍රතා අංශයේ සේවකයෙකු මෙසේ ආසාදිත වී ඇත.

ඉදිරි කටයුතු සෞඛ්‍ය උපදෙස් මත ක‍්‍රියාත්මකය.

18,471 views

9 Comments to “අහඹු පරීක්‍ෂාවකින් වරාය SAGT සේවකයෙකුට කොරෝනා..”

  1. පාර්ලිමේන්තු පොකුර says:

    ඔව්… රටේ මහජනතාවගේ පැතුම එයයි ! දශක ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවට අරක්ගෙන ඉන්නා ” පාර්ලිමන්ට් බහිරවයන් සහ පාර්ලිමෙන්ට් ප්‍රේතියන් ” පාර්ලිමේන්තුවෙන් එළවා එම සාපයෙන් ජනතාව බේරාගන්න සොභාදහම් මෑණියනේ මේ රටේ ජනතාව දෙස සානුකම්පිතව බලන්න..!!! ” පාර්ලිමේන්තු පොකුර ” රටේ ජනතාවගේ එකම පැතුමයි…!!!

  2. Harbour ekata, warayata Corona keliyoth Lankawe api kala iwarai, ayi hemaekama gennane pitaratin hinda. Basil sehenda Lankawe mahajanayage salli saha danaya horakamkala kenek. Karu Jayasuriya, Ranil weni mawage balawath horunta Parliament eke dora arina eka ethamath Jathi Drohi kriyawak, Eka kisimadaka ape Lankawe janathawa anumatha karanne neha.

  3. කැප්පෙටිපොළ says:

    එන්නතක් හොයා ගන්න බැ කොරෝනා අක්‍රමිකයි බෙහෙත් විතරයි මිට කිරිබත්ගොඩ හිමි හා කැප්පෙටිපොල
    එන්නතක් තියෙන්නෙ විසබිජයේ හැසිරිම බොහෝ විට යම් කිසි කාලයක් තුල නියත තත්වයක තියෙද්දි ඒ කියන්නෙ මනුස්‍යත්වය හරි අහිංසකකම හරි තියෙන විට නැතිනම් රුපය සම්බන්ධ නිගමනයක් තියෙන විට. දොස්තර වරුම කියනවා කන්දරෝඩු මධ්‍යස්ථානයේ හා මිනුවන්ගොඩ පොකුරේ වයිරස් එකිනෙකට වෙනස් සංඝටක තියෙන බව මෙය සයන්ස් වලින් එන්නතක් සොයා ගැනිම තියා බෙහෙතක් වත් සොයාගන්න බැ නමුත්. හේතු ඵල නියාය තියෙන සිංහල වෙදකමේ රෝග හේතු විස්තර කිරිම අනුව ලෙඩ කිපයක් සමුහයක් වශයෙන් ගන්න පුලුවන්. එනම් එකම මුලයකින් ආරම්භ වන ලෙඩ ලෙස බෙහෙත් කරන්න පුලුවන්. සිංහලයනි අවදිවව් එන්නතක් එනතුරු නිදා නොසිටියුවු.අපේ වෙදකම පෙරට ගනිවු. මොඩයන්ට හා කපටින්ට ඉඩ නොතබවු.

  4. Ratnayake says:

    SAGT නෙවෙයි CICT එකෙයි බලන්න ඕන,
    ඒකට තමයි ඕන කුණු ගොඩක් බාන්නේ.

    • GU-VP CHANAKA says:

      Kunu tiyanne ehe witarak neme mamath kunu adinawooooo
      GU-VP Aiyyalata jayawewa
      GU- VP-Kuhaka Chanaka

  5. Saman kumara says:

    කොරෝනා එක අස්සේ ECT එක ඉන්දියාවට…ගෝඨා 69 අන්දයි

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  7. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු