අහඹු පරීක්‍ෂාවකින් 49කට කෙරෝනා.. පෑළියගොඩ මාළු වෙලදපල වසා දමයි…

October 21, 2020 at 12:40 pm | lanka C news
අහඹු පරීක්‍ෂාවකින් 49කට කෙරෝනා.. පෑළියගොඩ මාළු වෙලදපල වසා දමයි…

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ 49 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

එම මත්ස්‍ය වෙළෙඳ පොළේ කටයුතු කරන 105 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන සිදු කළ කොරෝනා පරීක්ෂණවලදී මේ බව හෙළි වී ඇත.

ඒ හේතුවෙන් මත වෙලදපොල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

48,505 views

16 Comments to “අහඹු පරීක්‍ෂාවකින් 49කට කෙරෝනා.. පෑළියගොඩ මාළු වෙලදපල වසා දමයි…”

  1. ඔඩ්ඩි යකා says:

    චන්න ජයසුමන මහත්තයෝ ඔයාලා පාරම්බාපු හෙළවෙද්දු කෝ, ඔහුන්ටත් කොරෝනා හැදිලද ?

    • ක්‍රිමිනල් says:

      අනේ බං ,උබලගේ චන්දේ ගන්න මුං දේශීයත්වය විකුනුවට ,ද්විත්ව පුරවැසියන්ට පාර්ලීමේණ්තුව්ට එන්න පිබුරු පත් සකසලා ; දේශීයත්වය ඉස්සරහට එන්නේ චන්දේ කාලෙට විතරයි මැට්ටො.😂

      • Hesh says:

        ජෙප්පෙක් එක එක නම් වලින් කොමෙන්ට් දානවා. රටේ කොරෝනා බෝ වෙලා කියලා ප්‍රීතියෙන් පිනා ගිහින්.

  2. ක්‍රිමිනල් says:

    අහඹු පරීක්ශණයත් බ්‍රැන්ඩික්ස් පොකුරට එකතු කරයි වගේ..😜

    • කාන්තාර පළඟැටියා says:

      අපරාධකාරයා , සැනටයිසර් වලින් මාළු සෝදලා උයද්දි හොද්දට පෙරුම්කායම් ගුලියක් එකතු කරන්න සියඹලා වෙනුවට. උයන කාලය මුළුල්ලේ කුස්සිය තුල රතන සූත්‍රය දමන්න ඊට අමතරව

      • ක්‍රිමිනල් says:

        පී.සී.ආර් එකක් කරගනිං ! උබට ශුවර් එකටම බඩු බනිස්

    • gramaya says:

      නැහැ. මේක වුහාන් පොකුරෙන්.

  3. ගොන් බයියා says:

    කමක් නෑ තාම සමාජෙන් හම්බුවෙලා නෑනෙ. අපේ ඒලියන්ත වයිට් වෙද මහත්තයා ඕවා කුන්ඩල්නීය ශක්තියෙන් ගොඩ දායි.

  4. කාන්තාර පළඟැටියා says:

    දැන් අපි අදට දෙසතියක් ගෙවල් ඇතුලෙම , හැමදාම මාළු විකුණන අය ආවා.මේ පැත්තට වැඩිපුරම මාළු එන්නෙ මීගමුවෙන්. ඒත් පෑලියගොඩින් මාළු ගේන අයත් ඇති ඒ අතර. ඇඳිරිනීතිය යටතේ ගෙවල්වලට උන්නට පලක් වෙන්නෙ නෑ. ගෙදරටම මේ ආකාරයෙන් වයිරසය ඩිලිවරි වෙනවනම්.පහුගිය දවස් කිහිපයේ මාළු ගත්තු අයගෙ ඇඟවල්වල මාළු නටනව ඇති මේ නිව්ස් ඇහුවම

    • 69 ලක්සෙට කතිර ගහපු නාම්බා says:

      විස්ස සම්මත උනාම කොරෝනා ඉබේටම අඩුවෙනවා කියල තමා සාඩින් බය්යෝ කියන්නේ.

      • ක්‍රිමිනල් says:

        බෛයො හිතන්නේ අර හැරි පොටර් කතා මාලාවේ එන එල්ඩර්ස් වාන්ඩ් (Elders Wand)එක වගේ , ඇවෙන්ජර්ස් (Avengers) කථාමාලවේ එන Thanos(තේනෝස්) ගේ (The Infinity Gauntlet) මෙවලම වගේ අතිශය ප්‍රභල ,ක්ශණයෙන් සිතු පැතු දෑ ඉටු කරන ගැජමැටික් එකක් කියලා ! බෛයො හෙන මෝඩයි බන් ,උන්ව අන්දන්න මාර ලේසීයී..😂😂😂

        • kamal says:

          යකෝ උබේ මොලේ වැඩිල නෑ කියන එක පෙන්නන්ඩ එපා යකෝ, උබ තව කල්ප ගානක් කෙටුවත්, වෙන වෙන නම් වලින් කෙටුවත් ප්‍රතිපලේ එකමය, එත් උබ අතාරින්ට එපා උබ නැති උනොත් පලුඉ බන්

    • ක්‍රිමිනල් says:

      ඇයි මේ බය වෙලා ? උබලගේ පාණ්ඩුවේ හොරනෑවලට ගෙනල්ලා අර ජොස්තරලා , කොවිඩ් ගේම රන් කරන ලුතිනන් ජනරාල් තුමාලා පොත් පෙන්නලා , චැසි බොල් වෙන තර්ක ගෙනල්ලා කියන්නේ සමාජ පැතිරීමක් නෑ කියලා ;බය නොවී හිටහං ,අර රජයේ වෙදදුරා එලියන්ත වයිට් උතුමාණන් කුණ්ඩලීණී ශක්තියෙන් රට ගොඩ දානකං. 😜

  5. අනාත says:

    තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි කියලා උතුමාණන් කියලා තියනවාලු අපට ඒක අහන්න වෙනවාලු

  6. sanjeewa says:

    මෙයාලගෙ හොඳක් තියෙන්නේ කොහෙන් අහුවුනත් අන්තිමට මිනුවන්ගොඩට සම්බන්ධ කරනවා කොහොමහරි.දක්ෂතාවය තමා ඉතින්…

  7. Gota says:

    Dr Silva will do a media show and will say it is linked to brandix

Main News