අහඹු පරීක්‍ෂාවකින් බාගයකට කොරෝනා.. දෙහිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි..

December 8, 2020 at 3:26 am | lanka C news
අහඹු පරීක්‍ෂාවකින් බාගයකට කොරෝනා.. දෙහිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි..

කොරෝනා ආසාදිත සේවිකාවන් පස් දෙනෙකු දෙහිවල කච්චාන ප‍්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවකින් වාර්තා වී ඇත.

කර්මාන්තශාලාවෙහි සේවිකාවන් 10 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් මේ බව හෙළි වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එමෙන්ම ඔවුන්ගේ සියලු ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

20,908 views

5 Comments to “අහඹු පරීක්‍ෂාවකින් බාගයකට කොරෝනා.. දෙහිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි..”

  1. ක්‍රිමිනල් says:

    අපරාදෙ… වහන්නෙ නැතුව හැමෝටම පකනිල් පෙත්ත ගානෙ තිබ්බනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • Sam says:

      මේ ඇත්ත ක්‍රිමිනලයගෙ පැත්තෙ. ඌ පොර ටෝක් දැම්මට දැන් ඇඳ යටද කොහෙද. කිසි කමෙන්ට් එකක් නෑ

  2. ආගමික ශබ්ද දූෂණය එපා says:

    මේ ගාමන්ට් එක වටේටම පීකර් බැඳලා රතන සූත්‍රය දැම්මා නම් ඉවරයිනේ. සේරම සේවිකාවන් ගණන 20 ක් විතර වෙන හන්දා ඒලියන්ත වයිට් වෙදාව ගෙනත් ඒ අය එක්ක කුණ්ඩලණී කර කර ඉන්න දමන්නත් පුළුවනි

  3. Niyomi Gunathilaka says:

    දෙහිවල අළුත් රැල්ල නැත්නම් දෙහි පොකුර එතකොට එතකොට ඇයි රේගු පොකුර යටගහගෙන ඉන්නේ එකට කියන්න දෙයක් නැතිනිසා තාම රේගුවේ සහකාර රේගු අධිකාරිවරයෙකුට නිවාරණ ඒකකයේ අසාදිත බවට පත්වි තිබේ පසුව එකේම රේගු පරික්ෂක ඒ විදිහට තමයි පැතිර ගිහින් තියෙන්නේ දැන් පවිත්‍රතා අංශයේ අයට කොහොමද අවේ කියලා තමයි ගැටළුව ඔය සියළු දෙයට වගකියන්න ඕනේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තමරා තමයි සියළු දෙනාම සේවයට වාර්තා කලයුතුයි කියලා නියෝගකලේ

  4. sena says:

    කොරොනා අර්ථිකය ගොඩනගමු

Main News