අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.. තමන් නොකලා නම් ඇයි බය..

October 21, 2021 at 3:50 pm | lanka C news
අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.. තමන් නොකලා නම් ඇයි බය..

පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා ගැනීමේ කාර්යය සඳහා පොරොන්දු වූ විමර්ශණය කෙසේ දැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රශ්න කරයි.

තමන් නිර්දෝෂී නම් මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඉඩ නොදෙන්නේ මන්දැයි රදගුරුතුමන් ප්‍රශ්න කරති.

අදාළ විමර්ශන නිලධාරීන්ට බලය නොදී සත්‍ය යටපත් කරන්නට උත්සාහ දරන්නේ මන්දැයි හිමියන් තවදුරටත් විමසයි.

අහිංසකයින්ගේ ලේ වලින් බලයට එන්න කිසිවකු උත්සාහ කළා නම් එම බලය භුක්ති විඳින්නට ඉඩ නොලැබෙන බවද රදගුරුතුමන් කියා සිටියහ.

59,534 views

52 Comments to “අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.. තමන් නොකලා නම් ඇයි බය..”

  1. Piyadasa Yalagala says:

    Nevertheless I view that your logic of argument has many valid reasons of innocent Catholic preachers has been KILLED by extremists followers ISlamist Terrorist. Ongoing Islam terrorism is/was by products USA led forces which that decline of their hegemony in World-wide .Terrorism was new Aliatanive that MODE politics oppressed and suppressed by awaking Democratic force of anti-US movements in worldwide.

  2. JUDE PERERA says:

    sir koi wele hari dala duwanawa

    • Jude de Silva says:

      95 වතාවක් පොලීසියට කෝල් කරලා, පල්ලියට එක වතාවක් කෝල් එකක් ආවෙ නැද්ද අගරදගුරු තුමනි. හරීන් ප්‍රනාන්දුගෙ තාත්තා දැන ගත්තෙත් පල්ලියෙන් කියලයි ආරංචි. දැන දැනම මරුවා ලඟට කැන්දූ පියතුමන්ලා ගැනත් දෙවියෝම බලා ගනිත්වා!!

  3. anura kumara says:

    ay gono mun meka deviyage kematha kiyanne nethe

  4. Jude de Silva says:

    95 වතාවක් පොලීසියට කෝල් කරලා, පල්ලියට එක වතාවක් කෝල් එකක් ආවෙ නැද්ද අගරදගුරු තුමනි. හරීන් ප්‍රනාන්දුගෙ තාත්තා දැන ගත්තෙත් පල්ලියෙන් කියලයි ආරංචි. දැන දැනම මරුවා ලඟට කැන්දූ පියතුමන්ලා ගැනත් දෙවියෝම බලා ගනිත්වා!!

    • 69 MIN BAIYOO says:

      දන්ක බම්බුව කතා කරපං
      බෙන්ස් ගිලින අපේ ගනින්නාන්සේ ලාට වඩා සේවයක් කතෝලික පූජක වරැ සාමාන්‍ය මිනිස්සුන්ට කරනවා. අහල බලපං කටුවා පිටියෙ මිනිස්සුන් ජීවත‍ කරවන්නේ කවුද කියලා. ඇත්ත කතාව පාස්කුව පෙන්නලා බලයට ආපු එවුන් ගැන දැන් සැකයි

  5. piyal says:

    PARANA BAYILA GAHANNE NETHIWA PASKY COMISION VARTAVATA ANUWA
    VERADI KARUWANTA DADUWAM KALA YUTUYA.