අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.. ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රසය

May 11, 2019 at 6:48 pm | lanka C news
අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.. ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රසය

ආරක්ෂක අංශ විසින් රට පුරා සිදුකරන මෙහෙයුම් කටයුතුවල දී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අය හැර අනෙක් පුද්ගලයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.

එම පක්ෂයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයන්ට සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ යුතු බවත් චෝදනා නොමැති අය නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ත්‍රස්තවාදී කටයුතුවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධයක් නැති සාමාන්‍ය සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකරන නිසා ඔවුනට ඇප දීම හෝ නොදීම ඒ ඒ අවස්ථාවන් තීරණය විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

එසේ නැතිව මෙය දේශපාලන ක්‍රියාවක් නොවන බව ද අහිංසක මුස්ලිම් ජනයා වෙනුවෙන් ඉදිරිපත් වී ඔවුනට සාධාරණය ඉටු කිරීමට කරන ක්‍රියාවක් බවද මහ ලේකම්වරයා කියා සිටියේය.

60 views

17 Comments to “අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.. ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රසය”

  1. D.Nimal says:

    We do wanted that Muslim congress to interfere and intervention of ongoing search operation against Muslim Terrorist by Security forces.
    Muslim Congress is first Muslim Political party base on Muslim or Islam religion of
    Sri lankan by Ashrof and then Rafu Hakkem .
    Muslim extremist are that dominated by Terrorism in globally,we reject that politics of anti-democracy tendency in an Island.

  2. D.Nimal says:

    We do wanted that Muslim congress to interfere and intervention of ongoing search operation against Muslim Terrorist by Security forces.
    Muslim Congress is first Muslim Political party base on Muslim or Islam religion of
    Sri lankan by Ashrof and then Rafu Hakkem .
    Muslim extremist are that dominated by Terrorism in Locally and Globally, we reject that politics of anti-democracy tendency in an Island. No religion parties in Sri lanaka.

  3. Equanimous says:

    Dear Muslim/Islamic brothers and sisters,

    Please help to bring back peace and prosperity to your land of birth.

    Please disclose all those who are hell-bent in destroying lives and property of this land.

    By covering up this critical information you are harming yourself and others by depriving their opportunities for life and livelihoods.

  4. kawinda says:

    allagaththu kattiya ahinsakada nedda kiyala neethiya theeranaya karai. ethakan iwasan innako.

  5. Dilini says:

    Ona baluwadak karama beragannath kattiya innawane. Ane ara ahinsaka ganu lamaya beraganna mahajathiyen awatharayakwath nathi hati.

Main News