අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.. ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රසය

May 11, 2019 at 6:48 pm | lanka C news
අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.. ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රසය

ආරක්ෂක අංශ විසින් රට පුරා සිදුකරන මෙහෙයුම් කටයුතුවල දී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අය හැර අනෙක් පුද්ගලයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.

එම පක්ෂයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයන්ට සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ යුතු බවත් චෝදනා නොමැති අය නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ත්‍රස්තවාදී කටයුතුවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධයක් නැති සාමාන්‍ය සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකරන නිසා ඔවුනට ඇප දීම හෝ නොදීම ඒ ඒ අවස්ථාවන් තීරණය විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

එසේ නැතිව මෙය දේශපාලන ක්‍රියාවක් නොවන බව ද අහිංසක මුස්ලිම් ජනයා වෙනුවෙන් ඉදිරිපත් වී ඔවුනට සාධාරණය ඉටු කිරීමට කරන ක්‍රියාවක් බවද මහ ලේකම්වරයා කියා සිටියේය.

259 views

17 Comments to “අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.. ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ නැති සැකකරුවන් නිදහස් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රසය”

  1. Nariya says:

    Ahinsaka muslimjanathawa
    Mewata adho mukayenuth hinaa yanawa ooi

    • මලකෝලන් says:

      කලු සුද්දන්ගේ අධිකරණය මුස්ලිම් කොන්ග්‍රසයට යටත්…

    • රට වෙනුවෙන් says:

      රට වෙනුවෙන් පෙනී ඉන්නේ නැත්තේ ඇයි?

  2. Memopad says:

    Before releasing accused, please make a plea to All muslims to handover swords, dog knives or any weapons in their possession. No innocent muslim been arrested but for carrying arms. Muslim Congress should realise all Sinhalese and Tamils living in utter suspicious, since some of the accused muslims made the worst damage on 21st April. Please request them to cease all hostilities. The wound is despicable, please understand. Act wisely, the future is grim

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔබ හරි, අහිංසක මුස්ලිම් ජනතාව නිදහස් විය යුතුයි. එසේ කරන්න නම් මෙම ත්‍රස්තවාදයට උදව් කල, පෝෂණය කල ඔය නම් කියවෙන දේශපාලකයින් අත්අඩංගුවට ගෙන විමර්ශන කරන ලෙසටත් කියා සිටින්න, බල කරන්න, උද්ගෝෂණය කරන්න.

  4. සිරිසේන says:

    1971 සහ 87/89 ජේවීපී ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ද සහ සහයෝගය දුන් සියල්ලන්ටම විරැද්ධව ක්‍රියා කලා, විඳවන්න සිද්ධ උනා. කොටි ත්‍රස්තයන්ටත් ඒ දේම උනා. මේ පාර මුස්ලිම් ත්‍රස්තවාදය කලින් ඒවාට වෙනස්. වහාබි මද්රාසා වල උගත් තරැණයන් 50% ක් ජිහාඩි මිනී මැරැම් අනුමත කරනවා. හොදින් හෝ නරකින් මේ ආගම් උම්මාදය සහමුලින්ම අතුගා දැමිය යුතුය්.

  5. විස්කි මැඩම් says:

    අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා මිනී මරු ජිහාඩ් කාරයින් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

  6. hashan says:

    ආගම හින්ද ඔලුව පිස්සු වැටුන ඔක්කොම එවුන්ව ත්රස්තවාදී වැළක්වීමේ පනත යටතේ හමුදා අත්අඩංගුවට අරගෙන ( පොලිස් අත්අඩංගුව මදි ) කඳවුරක දාල උරු මස් දෙමින් , අඩුම ගානේ මාස හයක් වත් පුනරුත්ථාපනය කරන්න ඕනි.

  7. Ravana Parapura says:

    අහිංෂක මුස්ලිම් කියලා ලෝකයේ කොටසක් ඉන්නවද? කොයි රටේද

  8. බලුබෙට්ටේ කොයි පැත්තත් එකයි ඔය හොඳයි කියන පල්ලි ඇතුලෙත් කඩු තිබුනේ මාලු කපන්න වෙන්න ඇති???

  9. john the baptice says:

    අහිංසක මුස්ලිම් ගැනු ගැන බලන්නේ නැද්ද?

    පිරිමින්ට විතරක් ගෑනු 4ක් අනුමත නම් අපිටත් පිරිමි 4 ක් ඕනෙ කියන එක අපේ එක තර්කයක්. ආගම වෙනුවෙන් පිරිමි මලාම ගෑනු 72ක් ඒ අයට ලැබෙනව. හැබැයි අපේ සහෝදරියෙක් එහෙම මලාට පිරිමි 72ක් ලැබෙනව කියල නැහැ. මේකට අපි විරුද්ධයි. . ළමයි හදන එක විතරයි. අපට තිබෙන්නේ

  10. arabiya says:

    samanya nithiya mokatada, monta denna one ungema muslim nithiyen. prasiddiye hisagasa damiya uthuyi.