අහිතක්, කහටත් හිතේ කොණකවත් නෑ… මහින්ද පුරුදු ලෙංගතු හිනාවෙන් හිරුණිකා හා සුහද කතා.. [Photo]

January 5, 2017 at 8:02 am | lanka C news
අහිතක්, කහටත් හිතේ කොණකවත් නෑ… මහින්ද පුරුදු ලෙංගතු හිනාවෙන් හිරුණිකා හා සුහද කතා.. [Photo]

අභාවප‍්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවමගුල් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කිසිදු කතාබහක් නොවූ පින්තූරයක් මුල්න් අන්තර්ජිලයේ පලවුවද ඊට ආසන්නම මොහොතක ගන්නා ලද තවත් පින්තූරයක් අන්තර්ජාලයේ පල කර ඇත.

එහි දැක්වෙන්නේ මහින්ද පුරුදු හිනාවෙන් හිරුණිකා හා කතා බස් කරන ආකාරයයි.

98 views
Main News