අළුත් පක්ෂයට ආණ්ඩුවේ මැති ඇමතින් 35ක් ස්ථිරයි..
November 18, 2016 at 2:10 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්ෂය සමග වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 35 දෙනෙකු ස්ථිර වශයෙන්ම එක්වීමට සූදානමින් සිටින්නේ යයි සන්ධානයේ පොලොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ පවසයි.
නියමිත අවස්ථාව එනතුරු එම පිරිස සූදානමින් සිටින බවද මන්ත්රිවරයා කියා සිටියේ පොලොන්නරුව වැලිකන්ද ප්රදේශයේ පැවැත්වූ ජනහමුවක් අමතමිනි.
කොම්බු 2 ජනපති අභිමවා හිටපු ජනපති ඉදිරියට:D
1,115,285 people like this #mahinda
1,109,938 people like this #mythripala
සුබ උපන් දිනක් වේවා! මහින්ද මැතිඳුණී!
35 ක් නොව 75 ක් ආවත් අපට වෙනසක් දකින්න බෑ. දිණන පැත්තට යන හැලි වදුරන් ගෙදර යවලා. අලුත් පක්ෂයට ස්ථිර ප්රතිපත්තියක් ඇති පිරිසක් එක්ක සටන පටන් ගමු. අපටත් සිදු වන්නේ දේශපාලුවන් පනි කොට බනින්නයි. මෙහාට එන කොට ආවඩන්නයි. කවදාකවත් මේ රටට ජනතාවට වැඩක් වෙන්නේ නෑ.
Don’t take those dirty heads……!
Then what happened to the loud `Pamporiya” that 10 MPs, 12 Mps from Joint
opposition are ready to join Yahapalana Gang by Harrison Ford and Golden Home
Bandara recently?
ඇයි දැන් ඒ ගොල්ලන්ගෙ මුඛ පූට්ටුද?
No way those who betray People vested interest to become ,members of New Sri Lankan Common front.
We do not want such incorrriglabe MPs are playing leading role of New mission of political task undertaken by New Political Party.
මේවට කතා කරන අපේ කටවල් ගලේ අතුල්ලගත්තානම් මීට වඩා හොදයි..