අ*** කියා එකෙක් ඇත්තෙත් නෑ.. උගේ ලබ්බක් තියනවලූ මෙතන..- ඥාණසාර හිමි සෝමාවතියේ අන්‍යාගමික අක්‍රමනයට එරෙහි සටන අතට ගනී..
May 15, 2017 at 10:08 pm | lanka C news
පොලොන්නරුවේ සෝමාවතිය ආසන්න ප්‍රදේශයේ සිදු වන බව කියන නිති විරෝධී ජනාවාසකරණයක් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඇතුළු පිරිසක් එම ප්‍රදේශයන්හි සංචාරයේ යෙදුනහ.
එහිදී උන් වහන්සේ විසින් දැඩිව අදහස් පල කරන ලද වීඩියෝවක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් තිබේ.
වීඩියෝව මෙතනින්