ආගමික අන්තවාදය ඉගැන්වීම තහනම් කෙරේ.. එය ත‍්‍රස්වාදී ක‍්‍රියාවක්..- ජනපතිගෙන් තවත් ගැසට්ටුවක්..

April 30, 2019 at 12:00 pm | lanka C news
ආගමික අන්තවාදය ඉගැන්වීම තහනම් කෙරේ.. එය ත‍්‍රස්වාදී ක‍්‍රියාවක්..- ජනපතිගෙන් තවත් ගැසට්ටුවක්..

ආගමික අන්තවාදය පැතිරවීම, ඉගැන්වීම ආදිය තහතම් කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එවන් කටයුතු වල යෙදීම ත‍්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස නිවෙද්නයේ දැක්වෙයි.

හදිසි නීතිය රෙගුලාසි යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කර ඇත.

264 views

18 Comments to “ආගමික අන්තවාදය ඉගැන්වීම තහනම් කෙරේ.. එය ත‍්‍රස්වාදී ක‍්‍රියාවක්..- ජනපතිගෙන් තවත් ගැසට්ටුවක්..”

  1. Chandana says:

    Good. Congratulation Prasident

  2. tomy says:

    ගහමු මරමු දඬුවම් කරමු කියල තියෙන ඕනෑම පොතක් තහනම් කරොත් හොඳ ආරම්භයක් නෙවෙයිද ?

  3. Independent Buwa says:

    ඔහොම යමු ජනාධිපති තුමා ….. මුස්ලිම් නීතියත් අවලංගු කරලා රටේ සැමට පොදු නීතියට අවනත කරවන්න , ඔබතුමා කරපු හොඳ වැඩකට ඒකවත් මිනිස්සුන්ට මතක තියේවි …..

    • සිරා says:

      middle east වල කක්කුස්සි වලං හෝදන්න යවන අපේ කාන්තාවෝ ගේන සල්ලි මේ රටේ ප්‍රදාන ආදායම් මාර්ගය…මේ තාක් ආණ්ඩු කරපු හැම එකාම මැදපෙරදිගට ගෑනු සප්ලයි කරපු පිම්පියන් පමනක් බව මතක තබා ගන්න…මේ පිම්පියන් මැද පෙරදිග පිම්පි බිස්නස් එකෙන් එන විදේශ විනිමය නැති වෙයි කියලා බයට කටාර්,සවුදි,ක්වේට් වැනි වහබිවාදය පතුරවන රටවල් වලට රෙද්ද උස්සගෙන තම ගුද මාර්ගයත් පලල් කරගෙන හිිටියා උන් රිසි ඕනෑම දෙයක් කර ගන්න ඉඩ හැරලා….ඇයි එන ඩොලර්,රියාල් ටික ගන්න …වහබියෝ දැන් ඔලුවෙම පහරලා පිම්පියන්ගේ…දිගටම තිබුන ආන්ඩු පිම්පි ආන්ඩු….මුන් දැන් ලොකු පුරාජේරැ කිව්වට වහබි ආණ්ඩු ලඟ මුං දණ ගහනවා..ඇයි වහබි රටවල් මත අපේ ආර්තිකය මුලු මනින්ම රැදිලා…උං පොඩ්ඩක් තද කරපු ගමන් පිම්පියන්ගේ ආන්ඩුව බිම.

  4. SARA says:

    Mr. President ,Thank you …Its a great decision
    ISIS are ordered to carry out Jihad and kill infidels:
    Those muslims who killed and got killed for Allah will avoid grave and helltime altogether. They will instantly go to paradise and start copulating with virgins. They will also be allowed to nominate 70 of their near and dear ones for paradise..What a joke ?
    They brainwash muslim people …Ban Maddrasa schools & universities in SriLanka

  5. Crazy says:

    Excellent. Otherwise this county will be the biggest exporter of suiside bombers in the word

  6. බන්ඩා says:

    ඉදිර් විනාසකාරී ක්‍රියා නතර කිරීමට නම් හදිසි රිගුලාසි යටතේ නෙවෙය් සැමදා සෑම මද්රාසාවක්ම ස්ැම පල්ලියක්ම බටහිර රටවල මෙන් බුද්ධි නිලධාන්ගේ අධීක්ෂණයට ලක් විය යුතුය්.

    • හෙලයා says:

      දැන් විසබීජය ලක්ෂ 22ක් වන මුස්ලිම් සමාජයේ අහු මුලු වලට පැතිරිලා ඉවරය්. නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් පොරවෙන් හෝ කැඩිය යුතුය්.

  7. lotus says:

    Gotata karanna deyak ithu ne wage……

  8. SL says:

    ban peace tv

  9. herath says:

    හදිසි නීතිය රෙගුලාසි යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ජනාධිපතිද? නැත්නම් කලු සුද්දන්ද? තවම එකී නියෝග රටේ බහුතර ජනතාවට වටහා ගැනීමට සිංහල භාෂාවෙන් මුද්‍රණය කිරීමට හැකියාව ලැබී නැත. ඔන්න නිදහස් සිරි ලංකාවේ නිදහසේ තත්ත්වය…කලු සුද්දන්ගෙන් සිංහලයන් නිදහස් වන්නේ කවදාද? මෙච්චර විනාශයක් රටට වෙලත් කලු සුද්දන් ජනාධිපතිවත් රවටාගෙන ඇත,

  10. Vijitha says:

    good news