ආගමික සහජීවනය ඇති කරන්න නම් අසාද් සාලි හංගන්න ඔ්නෑ..- විජේදාස
June 18, 2017 at 10:00 am | lanka C news
ඥාණසාර හිමියන් තමන් විසින් හංගාගෙන ඉන්නේ යයි චෝදනා කර ඇත්තේ අසාද් සාලි මහතා විසින් බවත් ආසාද් සාලි හැංගුවා නම් ආගමික සහජීවනය ඇති කරන්න පහසු බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.