ආගරපතන කදුවැටියේ ගින්නක්.. සීඝ්‍ර‍යෙන් ගින්න පැතිරේ…

January 6, 2019 at 5:30 pm | lanka C news
ආගරපතන කදුවැටියේ ගින්නක්.. සීඝ්‍ර‍යෙන් ගින්න පැතිරේ…

ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන කදුවැටියේ ගින්නක් හට ගෙන ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

අද (06) දහවල් හට ගත් මෙම ගින්න කදුමුදුණ දක්වා පැතිර යමින් පවති.

ආගරපතන පොලිස් වසමට අයත් සෙන් මාර්කට් වත්තට ඉහලින් කදු මුදුණේ බටහිර බැවුමේ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉලුක් සහිත මෙම රක්ෂිතයේ පවතින දැඩි සුලගත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති.

ගින්න මැඩ පැවැත්විමට කටයුතු කරන බව ආගරපතන පොලිසිය පැවසිය.

මධ්‍යම  කදුකරයේ  මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් ප්‍රධාන රක්ෂිතවලට ගිනි තැබිම සිදු කරනු ලබනවා.

මෙසේ රක්ෂිතවලට ගිනි තබන අය පිලිබද තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස හැටන් පොලිසිය ඉල්ලා සිටිනවා.

9 views

One Comment to “ආගරපතන කදුවැටියේ ගින්නක්.. සීඝ්‍ර‍යෙන් ගින්න පැතිරේ…”

  1. Saradiel says:

    මේ වන රක්ෂිත ගිනිගැනීම් පසුපස ඇත්තේ රටේ උරුමය කොල්ලා කෑමයි
    මතකද පිටකොටුව බෝම්බය? පිටකොටුව බෝ සමිඳු අසල අත පය කෑලි කෑලී සතර අත විසිර තිබුණු, මස් වැදලි, ලේ කැටි පාර පුරා විසිර තිබුණු, කඳින් වෙන් වු හිස් ගෙඩි බියකරු දසුන් මැවූ ඒ මූසල අඳුරු දවස මතකද? අද මේ UNP . JVP අපේ රට නැවත ඇදගෙන යන්නේ ඒ දෙමල ඊළම කරා නොවේද ?
    කදුරට අද ගිනි ගන්නවා ..මේ පසුපස සිටින්නේ ජාතිවාදී දෙමළ මැති ඇමතිලා බව පැහැදිලියි …මේ වත්මන් ආණ්ඩුවේ මෝඩ දේශපාලකයන් නිසා අන්තිමේදී සිදුවන්නේ මුළු කදුරට ම සුලුජාතින් බලෙන් අල්ලා ගැනීමයි ..මේ රටේ සිංහලයාට පචස් එකක් ගැනීමටත් මුදල් ගෙවිය යුතුයි නමුත් ඉන්දියාවෙන් පැමිණි කල්ලතෝනි වතු කම්කරුවන්ට නොමිලේ පර්චස් 8 සහ ගෙයක් නොමිලේ ..කොහොමද එහෙම කරන්නේ ? රටේ උරුමය අයිති සිංහලයට ඔවුන්ගේ ඉඩම් කෙසේද විදේශිකයන්ට නොමිලේ දෙන්නේ ? බෙදන්නේ ? මේ රට දෙමළ දේශපාලකයන්ගේ අම්මගේ අප්පාගේ බුදලද ?

Main News