සිංහයෝ වික‍්‍රමයක… ආඩම්බරකාර එංගලන්තයට ගෙමිදුලේදී දරුණු පරාජයක්.. මාලිංග ඇතුළු පන්දු යවන්නෝ රජවෙති..

June 21, 2019 at 10:44 pm | lanka C news
සිංහයෝ වික‍්‍රමයක… ආඩම්බරකාර එංගලන්තයට ගෙමිදුලේදී දරුණු පරාජයක්.. මාලිංග ඇතුළු පන්දු යවන්නෝ රජවෙති..

සත්කාරක එංගලන්ත පිලට අමිහිරි පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලංකාව අද දිනයේ ලෝක කුසලාන තරඟාවලියේ තමනට අත්‍යවශ්‍යව තිබූ ජයග‍්‍රහණයක් ගබා ගත්තේය.

ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09කට ලකුණු 232ක් ලබා ගත්තේය.

ප‍්‍රබල එංගලන්න පිතිකරුවන්ට එරෙහිව මුල සිටම සිටම ‍ආක‍්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් එංගලන්ත පිල ලකුණු 212කට දවාලීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මේ අනුව අවසන් පූර්ව වටයට යාමෙ බලාපොරොත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තබා ගත හැකි අතර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පලකර ඇති කණ්ඩායම් අතරින් ඉහළින්ම සිටින එංගලන්ත කණ්ඩායම ඉදිරියෙ අද ලත් ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයකි.

27 views

29 Comments to “සිංහයෝ වික‍්‍රමයක… ආඩම්බරකාර එංගලන්තයට ගෙමිදුලේදී දරුණු පරාජයක්.. මාලිංග ඇතුළු පන්දු යවන්නෝ රජවෙති..”

  1. Panda says:

    My heartiest congratulations to Sri Lanka team. Do like this everyday and keep unity in the team. May God God bless you all. My special gratitude to Mathews,Malinga and rest. Thanks.

  2. Excellent Work!
    Players need to play their natural talents as they do in the practices.
    Mind set to be worked as he is in the practice session.

  3. Leelaratne says:

    Congratulations!!

  4. අංකූරා says:

    දැන් ඉතිං නිහතමානීව ඉදිරියට ගියා නම් ඒ ඇති !.

  5. Sanjaya says:

    අපරාදෙ දිනුවෙ

  6. siri says:

    Well done Boys, keep it up.