ආඩිගම රක්‍ෂිතය හෙලි පෙහෙලි කරති.. දේශපාලන ආධාරකරුවන් පිරිසක්..

September 6, 2020 at 3:29 am | lanka C news
ආඩිගම රක්‍ෂිතය හෙලි පෙහෙලි කරති.. දේශපාලන ආධාරකරුවන් පිරිසක්..

පුත්තලම ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂණ කලාපය නීතිවිරෝධී ලෙස හෙපිපෙහෙළි කිරීමත් සිදු වන බව වාර්තා වේ.

එහි ඇතුළු වූ දේශපාලන ආධාරකරුවන් පිරිසක් පොල්පැල සිටුවමින් භූමිය අයත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව කියා සිටිති.

මෙම පිරිස පසුගිය මහා මැතිවරණයේදී එක් අපේක්ෂකයෙකු ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පිරිසකි.

මැතිවරණයෙන් එම අපේක්ෂකයා ජය ගැනීමෙන් පසු ඔහුගේ සහය මත තමන් මෙම කටයුත්ත කරන බව පැවසූ බව ප‍්‍රදේහවාසීන් කියති.

මෙය නවතන ලෙස ඉල්ලා සිටිය ද තමන්ට ද තර්ජනය කරමින් ඔවුන් එම කටයුත්තේ දිගටම යෙදී සිටින්නේ යැයි ද ජනතාව කියා සිටිති.

18,033 views

10 Comments to “ආඩිගම රක්‍ෂිතය හෙලි පෙහෙලි කරති.. දේශපාලන ආධාරකරුවන් පිරිසක්..”

  1. Nariya says:

    Oxygen?

    • හතර හිනා says:

      බුල්-ඩෝ-ස’ තවම මේ ගැන දන්නේ නෑ.
      දැනගත්ත ගමන් නවත්වලා ස්ථාන පරීක්ෂාවකින් පස්සේ තමා OK කරන්නේ.

    • RW says:

      They know how to live without oxygen .

      • sunimal says:

        පරිසර බාර ඇමතිවරයා නිදිද ? මේවා ගැන සොයා බලන්නේ නැත්තේ මන්ද ?

  2. Ganga says:

    දේශීය නිෂ්පාදනය වැඩිකරනව…

  3. kamala says:

    ලංකාගම වුනා වගේ වගේ ඔන් ද ස්පොට් විසඳුම් නෙමෙයි…ආණ්ඩු වේ ඉන්න වියත්තු ආයතන මේ පාරිසරික ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුතුයි.

  4. Chandra says:

    සෞභාග්‍යයේ දැක්ම වෙන්නැති .

  5. ගරසරප says:

    පුත්තලමේ බල්ල බැදල දැම්මෙ නැත්නම් කැලනියේ බල්ල කරපු දේම තමා ඌ මේ ආන්ඩුවට කරන්නෙ .

  6. catseye says:

    පුත්තලම් –රු පිරිසට අපේ උත්තමාචාරය

  7. මහ says:

    මොකද්ද දෙයියනේ මේ රටට වෙන්නේ වහාම මේවට පියවර ගත යුතුයි… ජනාධිපතිතුමා ..කෝ පරිසර ඇමතියා

Main News