ආඩියාගල වන රක්‍ෂතයත් වනසයි.. අක්කර 30ක් දැනට විනාසයි..

September 26, 2020 at 3:22 am | lanka C news
ආඩියාගල වන රක්‍ෂතයත් වනසයි.. අක්කර 30ක් දැනට විනාසයි..

ත‍්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ පිහිටි ආඩියාගල රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් හෙලි පිහිටි කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදු කර ඇති බවයි.

මෙම ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබියදී මෙම කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් පැමිණ කුලියට පිරිස් ගෙන්වා ගස් කපා එලි පෙහෙලි කරන බවයි.

11,527 views

6 Comments to “ආඩියාගල වන රක්‍ෂතයත් වනසයි.. අක්කර 30ක් දැනට විනාසයි..”

  1. ක්‍රිමිනලා says:

    ඇයි බුරියානියො ගොන්,මෝඩ,වහල් බයියන්ව මෙහෙම හැමදාම අසරණ කරන්නෙ😂🤣😅

  2. Alapaluwa says:

    රෑස්පට් ස

  3. Dp says:

    වන ජීවී, වන සංරක්ශන ඔක්කොම කරන්නේ මාද්‍ය සාකච්චා විතරයි.

  4. nuwan says:

    රට දියුනු කරන්න නම් මෙහෙම කරන්නම වෙනව. දියුනු උනාම කාටද අඩම්බර?

  5. Vimukthi says:

    Janadhipathithuma mewa danne nathei.ayyo kata kiyannada ithin. Gode Toyyanta chun wena wadamai me anduwe ekala karanne. Kapapalla kapalla desapaluwane. Ratata wina karana desapalu ewun pralowama palayalla .

  6. aniwa says:

    Good move, jaya wewa sir !

Main News