ආණ්ඩුකාරකම වෙනුවෙන් අතහැරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම හිස්බුල්ලා නැවත ඉල්ලයි..

June 6, 2019 at 3:50 pm | lanka C news
ආණ්ඩුකාරකම වෙනුවෙන් අතහැරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම හිස්බුල්ලා නැවත ඉල්ලයි..

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ එම.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කලින් දරන ලද පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය නැවතත් ලබා දෙන්නැයි ඔහුගේ පාර්ශවයෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙයි.

මන්ත‍්‍රී ධුරය සඳහා පත් කළ යුතු පුද්ගලයා සම්බන්ධයෙන්ද දැනට හිස්බුල්ලා මහතාගේ පාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ තිබේ.

නැගෙනහිර ආණ්ඩුකාර ලබාදීම සඳහා හිස්බුල්ලා මහතා කලින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්විය.

එම මන්ත්‍රීධුරය මේ වනවිට දරුණු ලබන්නේ නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා විසිනි.

36,284 Viewers

10 Comments to “ආණ්ඩුකාරකම වෙනුවෙන් අතහැරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම හිස්බුල්ලා නැවත ඉල්ලයි..”

  1. Dev says:

    Ayyo shantha gedara yawida

  2. මර්තෙලිස් says:

    මේ තම්බි ඌරට ඉල්ලන ඉල්ලන වෙලාවට මන්ත්‍රීකම් දෙන්න ආණ්ඩුව කරන්නේ පොන්නයෝද ?

    • jsk says:

      ඔව් ! තවමත් ශුවර් නැද්ද? පොන්න රැලක්. මොන්ගල්, පොනිල්, අකිල, සිරා, පරාජිත, කරුන්කා, …

  3. Nishshanka says:

    හිස්බුල්ල යේ ආවොත් යේ රටේ ප්‍රශ්න ඇතිවේවි. රටම පාරට බහීවි.

  4. සිංහල බන්ඩා says:

    රටට ගිය තලක්: යහපාලනය කොරන්න ආව උන් පාර්ලිමේන්තු මංත්‍රී ධූර බෙදන්නේ අම්ම අප්පගෙ බූදලේ බෙදනව වගෙය්.

    • jsk says:

      ඒ විතරක්ද? ඇමතිකම්, රජයේ දේපල, රටේ සම්පත් ඒවත් උන්ගෙ මහ බූදලය වගේ බෙදන්නෙ.

  5. sathya says:

    ශාන්ත බණ්ඩාර?

  6. උපාලි says:

    මන්ත්‍රී කම විතරක් මදි ඇමැති කමකුත් දෙමු.පව්නෙ අප්පා .

  7. Mithun says:

    Aniwaaryanma muu illana oona deyak siraa muuta denawa.

  8. SL says:

    මේ වහාබි බල්ලා මොකාටද එන්නේ

Main News