ආණ්ඩුකාරයෙක් මගෙන් දේශදෙ‍්‍රා්හී ඉල්ලීමක් කලා..

July 25, 2019 at 6:48 pm | lanka C news
ආණ්ඩුකාරයෙක් මගෙන් දේශදෙ‍්‍රා්හී  ඉල්ලීමක් කලා..

ශ්‍රී ලාංකේය තේ නාමය ලෝ පුරා හිමිකරගෙන තිබු ඓතිහාසික කීර්තිය යළි අත්පත කර ගැනිමට විධිමත් වැඩ පිළි‍වෙලක් දැනටත් අරඹා ඇති බව ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

ශ්‍රි ලංකා තේ නාමය කෙලෙසමින් සිදු වන ජාවාරම් වලට එරෙහිව දැඩි නිතිමය පියවර ගැනිමට තමා පසුබට නොවන බව අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ බව සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැවිලි සවිය ජාතික සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

පසුගිය දිනක කසල තේ නීති විරෝධිව අපනයනය කළ ආයතන ගණනාවක් නිතිමය පියවර ගෙන වැසුවා. එක් පළාත් සභාවක ආණ්ඩුකාරවරයෙක් නැවන එක් ආයතනයකට බලපත්‍ර ලබාදෙන්න යැ’යි මගෙන් ඉල්ලිමක් කළා. එය දේශද්‍රෝහි ඉල්ලිමක්. නැවත ඉල්ලිමක් කළහෝත් එම ආණ්ඩුකාරයවරයා කවුරුන්දැ’යි තමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

– චමින්ද ගමගේ

32,403 Viewers

5 Comments to “ආණ්ඩුකාරයෙක් මගෙන් දේශදෙ‍්‍රා්හී ඉල්ලීමක් කලා..”

  1. Mahasona says:

    මුසල්මානුවෙක් මිස වෙන කෙනෙක් නැහැ උබලගේ පැවැත්ම තියෙන්නේ මුන්ගේ චන්දෙන්ලු

  2. Dp says:

    ඔක්කොම බයිලා නවීන් …එක පාරක් නම කියන්න කොන්ද පන නැත්නම් , 10 සැරයක් ඉල්ලීම කලත් එච්චරයි .

  3. sriyantha says:

    Is he Maithree Gunarathna? Please let’s know who he is?

  4. මැදමුලනෙ මුත්තා says:

    අනිවාර්යයෙන්ම කුරැඳුපොල්ලා මෛත්‍රී ගුණරත්න තමයි. මූ ගිය තැන උරැලෑවා ගියා වගේ.

  5. kawinda says:

    kasala tea vitharada..? mulu ratama thawa tika dawasakin pitarata kunu kasala walin pirenawa. e kunu asse api panuwanta goduru wei. meyaala thawamath nam hanganawa. ekko bayata.. nethnam boruwak..