ආණ්ඩුකාරවරයාට බලය පැවරිම ප්‍රජාතන්ත්‍ර විරෝදීයි.. මෙම ක්‍රියාව හෙලා දකිනවා..- නැගෙනහිර හිටපු මහ ඇමති නසීර් අහමඩ්

October 8, 2017 at 3:27 am | lanka C news
ආණ්ඩුකාරවරයාට බලය පැවරිම ප්‍රජාතන්ත්‍ර විරෝදීයි.. මෙම ක්‍රියාව හෙලා දකිනවා..- නැගෙනහිර හිටපු මහ ඇමති නසීර් අහමඩ්

ප්‍රතිපත්තියක් වශයෙන් හා පක්ෂයක් ලෙස ආණ්ඩුකාරවරයාට බලය පැවරිම කිසිසේත්ම එකඟ නොවන බව නැගෙනහිර පලාත් සභාවේ හිටපු මහ ඇමති නසීර් අහමඩ් සති අග ඉරිදා ලංකාදීප පුවත්පත සමග පවසා ඇත.

තමන් මහජන ඡන්දයෙන් පත්වු බවත් ආණ්ඩුකාරවරයාගේ පත්විම දේශපාලන පත්වීමක් නිසා මෙය ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවක් ලෙස තමන් නොදකින ලෙසත් රටේ සියලු ජනතාව අපේක්ෂාකරන්නේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් බවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුකාරවරයා වෙත බලය පැවරිම පක්ෂයක් ලෙස එදා සිටම විරුද්ධත්වය ප්‍රකාශ කල බව සඳහන් කල නසීර් අහමඩ් මෙම ක්‍රියාව පලාතේ ජනතාව හෙලා දකින බවද සඳහන් කොට ඇත.

86 views

4 Comments to “ආණ්ඩුකාරවරයාට බලය පැවරිම ප්‍රජාතන්ත්‍ර විරෝදීයි.. මෙම ක්‍රියාව හෙලා දකිනවා..- නැගෙනහිර හිටපු මහ ඇමති නසීර් අහමඩ්”

  1. Sri Lankan says:

    Is this the three quater bull who humiliated a navy commander publicly?

    • Hanifa says:

      Don’t you know the protocol? Can you remember you talked about protocol some time back? It is 100% legally OK to entrust the power to the governer. You have no right to question it. It is the very protocol you were talking high about.

  2. Gamini Abaya says:

    common peoples are voting for the political parties….then what is that….it is also not a political event..? ..do not try to play fool…..!!!!

  3. Pambaya says:

    තවත් පොලෙනේනරුවට කිට්ටු හරකෙක්. ව්‍යවස්ථාව තාම දන්නෙ නැහැ.

Main News