ආණ්ඩුකාරවරුන් 08ක් පරදා ඩිලාන්ගේ තාත්තා ඌව දිනයි..
January 10, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය ජනාධිපතිවරයා විසින් පිලි නොගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාර ලෙස තව දුරටත් මාෂල් පෙරේරා මහතා කටයුතු කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත සියළු පළාත් සභවන්හි ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර තිබින.
අනෙක් පළාත් 08 සදහාම ආණ්ඩුකාරවරුන් අලුතින් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
මාර්ෂල් පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වෙයි.
ඒ මහතා මුලින් දකුණු පලාත් ආණ්ඩුකාර ලෙස පත් කලද පසුව ඔහු ඌව පලාත් ආණ්ඩුකාර ලෙස පත් කර ඇත්තේ ඌවේ නව ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් දකුණු පලාත් ආණ්ඩුකාර ලෙස පත් කරමිනි.
me manussayata ekaparata hariyata pathwimak wath karanda bahaa newa. mewage dewal kisarayak unada.
ane oya janadhipathi wela eka hariyata karannako.
ඩිලාන්ලා කවදත් ගොඩ…..බැසිල්ලා ඇතුලේ….