ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වේ…

August 31, 2020 at 6:53 pm | lanka C news
ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වේ…

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ රාජා කොල්ලුරේ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්නේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

24,057 views

4 Comments to “ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වේ…”

  1. samitha says:

    මුසම්මිල් හොඳ යහපාලන හිතවතා

  2. Godaya says:

    බදුල්ල පැත්තෙ කැසිනෝ ව්‍යාපාරයක් පටන් ගනිමුද?

  3. Tharanga says:

    ගරු ජනපති තුමනි කරුණා කර දකුණද වෙනස් කරන්න.නැත හොත් රෙද්දක් ඇතිව යලිත් පොහොට්ටුවට ජන්දය ඉල්ලා කැන්වසින් යා නොහැකිය.

  4. Maaraya says:

    මුසම්මිල් යනු ඉතා දැඩිව විවිධ අකටයුතුකම් කරන පුද්ගලයෙක්
    වයඹ කියන්නේ පුත්තලම, මන්නාරම වගේ පැති වැටෙන ප්‍රදේශයක්.
    බදුරුදින්ට බැරිවුණ දේවල් කරගන්න මිනිස්සු අන්දලා මෙයා ලවුවා වැඩේ අයෙත් වෙයි
    මැලේසියාවේ තානාපති හැටියට හිටු කාලෙ හොර ඒජන්තවරුන් එක්ක එකතුවෙලා ජයටම මිනිස්සු තුරන් කපු පුද්ගලයෙක්. හොර ගුවන් බලපත්, වීසා වගේ දේවල් නැවතත් අලුතෙන් පටන්ගන්න ඉන්නේ කියල ආරංචිය. ජනාධිපති අත පුච්චගන්නේ මේ වගේ හොරු එක්ක එකතුවුනොත් තමා

Main News