ආණ්ඩුකාර අසාද් සාලිට විරුද්දව බස්නාහිර සභාවට විශ්වාස භංගයක්.. අලි පොහොට්ටු එක් වී සාලි පන්නන්න එකගතාවක්..
January 18, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෑතකදී පත් කරන ලද බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්දව බස්නාහිර පලාත් සභාවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
මෙම විශ්වාස භංගය ගෙන එනු ලබන්නේ අසාද් සාලි මහතාට විරුද්දව ඇති විවිධ නීතිමය චෝදනා මුල් ක ගනිමින් බවද සදහන්ය.
ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අදාල යෝජනාව ඉදිරි දිනවලදී පළාත් සභාවේ සභා ලේකම්වරයාට බාර දෙනු ඇති බවද වාර්තා වෙයි.
එම විශ්වාස භංගයට බස්නාහිර පලාත් සභාව නියෝජනය කරමින් සිටින විපක්ෂ එජාප මන්ත්‍රීවරුන් සමග පොහොට්ටු මන්ත්‍රීවරුන්ද ඡුන්දය දෙමින් විශ්වාස භංගය ජය ගැනීමට සූදානමක් ඇතැයිද නිල නොවන ආරංචි කියා සිටී.
We are having problems with Asath Sali but at this movement please don’t go with UNP to take action against Asath Sali. We are requesting from SLPP members .Our enemy is UNP. Learn lessons from past !!!
Why not take action against Asad Sali ? WHY ? He is a FANATIC muslim man ,We need not want him as Western Province Governor
He is not suitable for Governor.President Sirisena did a great mistake minority people appointed as governors
What a Shame Yamapalanaya ?
ආණ්ඩුකාරධූරයක් දරන්න තරමි අසාද් සාලි සුදුස්සෙක් නෙවි. මෙයා හජ්ජි වන්දනාකරැවන්ගෙනුත් ගසා කාපු එකෙක්. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් ඇත්තෙ නැහැ. එකම සුදුසුකම අනුන්ගෙ ගෑණු හොරෙන් ඉස්සීම සහ රනිල්ගෙ හතුරෙක්වීම පමණයි.
අනේ අමිමපා, මෛත්‍රීපාල යටතේ ආණ්ඩුකාරධූරයත් පාචිචල් උන හැටි. තුං නොදකින්.
ආණ්ඩුකාරධූරයක් දරන්න තරමි අසාද් සාලි සුදුස්සෙක් නෙවි.වහාම අසාද් සාලිවආණ්ඩුකාරධුරයෙන් ඉවත් කරනු ,,මොහු අන්තවාදී මුස්ලිම් ජාතිකයෙක් මොහු අපේ බස්නාහිර පළාතම විනාශකරයි
තමන් දිනූ මව් දෙරණේ
හතුරන් හෙළි වුන දිනයේ
නොනැසුවොතින් උන් හනිකේ
පරිහානිය නිමක් නැතේ
උතුරේ හිටපු ආණ්ඩුකාරතුමා දැමීමානමි හරි..එතුමා කලින් බස්නාහිර මහා ඇමැතිනේ..වැඩ කරන්න පහාසුයි…